(ඩබ්.ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ ඌණගලාවෙහෙර රාජමහා විහාරස්ථානය ඉදිරිපිට නිවසක (22) පෝය දින පස්වරවේදී බැකෝ යන්ත්‍රයක් යොදාගෙන නිධානයක් ගැනිම සදහා කැණිමි කරමින් සිටියදි නාවික සෙබළෙක් ඇතුඑ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
හිඟුරක්ගොඩ පොලිසියට ඌණගලාවෙහෙර විහාරස්ථානය ඉදිරිපිට නිවසක පිටුපස නිධානයක් ගැනිමට තැන් කරමින් සිටින බවට ලද තොරතුර අනුව එම ස්ථානය වෙත පොලිසිය යන විටත් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කැණිමි කරමින් සිටි ඇත. කැණිමි සිදු කරමින් සිටි ස්ථානයේ පැරණි නටඹුන් ද පිහිටා තිබු බව පොලිසිය කියයි. කෙසේ නමුත් එම ස්ථානයේ විශාල වළක් කැණිමි කර තිබේ.
එම නිවසේ හිමිකරු වන නාවික හමුදාවේ සේවයේ නියුතු අයෙකු සහ බැකෝ රථ රියදුරු ඇතුඑ සහායකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී. ධමිමික විරසේකර මහතා සහ පොලිස් අධිකාරි තිස්ස ලාල්ද සිල්වා යන අයගේ උපදේස් පරිදි හිඟුරක්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක සෙහාන්, පොලිස් සැරයන් 27945 නන්දසේන, පොලිස් කොස්තාපල් 51135 ලලිත් 66971 හේමන්ත 91156 සදරුවන්, සිවිල් ආරක්ෂක 038095 ප්‍රේමකුමාර වන නිලධාරින් මෙම වැටලීමට සහභාගි වී ඇත. හිඟුරක්ගොඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය ඇතුඑ සැකකරුවන් තිදෙනා (23) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිධන් හෑරූ පුද්ගලයෙක් අල්ලයි