ඩබ්ලිව්.ඒ. අසේල
පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉවත් කොට තාවකාලිකව හේවාවිස්ස විදුහලේ නවාතැන් පහසුකම් සලසා ඇත.
මේ දින වල පවතින අධික වර්ෂාවත් සමග තරල්වාන කන්දේ සිට ඇද හැලෙන උඩුමුල්ල කදුරෙන් විශාල ජල කදක් පහලට ඇද හැලෙන අතර ඊයේ රාත්‍රි නිවාස කිහිපයක් ඇතුලටද ජලය ගලා විත් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඔලුවාවත්ත උඩුමුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර සමහර ස්ථාන වල විශාල ගල් පෙරලී මාර්ගයද ගිලා බැසීමට ලක්වී ඇත.
පසුගිය අධික වර්ෂාව සමයේද ඕළුවාවත්ත ගම්මානයේ සිදුවූ නාය යෑමක් නිසා විශාල ගලක් පෙරලීමෙන් නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.
පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මහත්මියගෙන් මේ පිළිබදව විමසීමේදි ප්‍රකාශ කළේ හේවාවිස්ස විදුහලේ තාවකාලික නවාතැන් ගෙන සිටින සියලු දෙනාට පිසූ ආහාර හා වියලි ආහාර ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි.
වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ලංකා වතුකම්කරු අධ්‍යපන භාරය මගින් අයඳුම්පත් කැඳවා තිබේ.
ජාතික ඒකාබද්ධතා සංහිදියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් 39 වන වතාවට පවත්වන ජංගම සේවය අමාත්‍යය මානෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් බගවන්තලාව ශාන්ත මර
පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉව
පවතින අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය දෙල්තොට මාර්ගයේ කොළඹිස්ස තැපැල් කාර්යාලය හා කොළඹිස්ස විදුහල අසල ස්ථාන දෙකක ඇතිවු පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගය
ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලෑවක ළිඳක් හාරන මුවාවෙන් අඩි 100 යට නිධානයක් හැරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව වි
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට