හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිළධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ අමිල සම්පත් නැමති රෝහල් ආරක්ෂක නිලධාරියකු බව කියයි.
මෙසේ පහර දී ඇති සැකකරු රෝහලේ 8 වාට්ටු ඒකකයේ ගැබිනි කාන්තාවක් බැලිම සදහා ලබා දි ඇති අවසර පතට පිටින් යාමට සැරසි ඇති බවත් එය පහර කෑමට ලක්වු ආරක්ෂක නිළධාරියා විසින් වලකා ලිමට කෝප වි මෙසේ පහර දී ඇති බව කියයි.
අදාල සැකකරු ආරක්ෂක නිලධාරියා පළමුව අතින් තල්ලු කර ඇති බවත් එහිදි ඔහු බිම වැටි ඇති බවත් ඒ සමගම නැගිටිමට උත්සහ කිරීමේදි නැවත දිගින් දිගටම පහර දී දකුණු අතේහි වළලුකර ආසන්නයේ සපා කෑමකට පවා ලක්කර ඇති බව කියයි.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශය මැදිහත් වි ආරක්ෂක නිළධාරියා බේරා ගෙන ඇති බව කියයි.
ආරක්ෂක අංශ නිළධාරියාට පහර දුන් සැකකරු පැන යාමට සුදානම් වු අවස්ථාවේ දි රෝහල් ආරක්ෂක අංශ නිළධාරින් අදාල සැකකරු අල්ලා රෝහල් පොලිසියට භාර දී තිබුනී.
පහර කෑමට ලක්වු ආරක්ෂක අංශ නිළධාරියා ප්‍රථිකාර සදහා රෝහල් ගත කර ඇති බව කියයි.
පුත්තලම මුලස්ථාන පොලිසිය පවසා සිටියේ පහර දිමට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පුත්තලම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට පහර දී රෝහලේ