(තලවකැලේ -ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීමේ හා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අද (07) තලවකැලේ, බෙයාවේල් වත්තේ වතුකම්කරු ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
බෙයාවේල් වතුයායේ වතු කම්කරු ළමුන් විශාල පිරිසක් පරිසරය රැක ගැනීමේ හා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ලියන ලද විවිධ දැනුවත් කිරීමේ සටහන් සහිත පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් හැටන්- නුවරඑළිය මාර්ගයේ බෙයාවේල් වතුයාය අසල සිට ලිඳුල නගර දක්වා මෙසේ පා ගමනේ යෙදිණි.
පරිසරය හා ජලය සුරකීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරන ලද අතර මෙම පරසරය සුරැකීමේ පා ගමන තලවකැලේ, බෙයාවේල් වත්තේ වතු අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් එම වත්තේ වතු වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වතු නිලධාරීන් එක්ව සංවිධානය කොට තිබිණි.
ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පා ගමන සඳහා බෙයාවේල් වතු කම්කරුවන්ද විශාල පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බෙයාවේල් වතු කම්කරුවන්ගේ පරිසරය - ජලසම්පත රැකගැනීමේ පා ගමනක්