(නිමල කොඩිතුවක්කු)
බස්නාහිර පළාත තුළ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ උග‍්‍ර හිඟයක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය අවධාරණය කරයි.
ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් සහ ක්ෂේත‍්‍රවල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 497ක හිඟයක් පවතින බවත් ඉන් 203ක් ම කොළඹ දිස්ත‍්‍රික්කයේ බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (18) කොළඹදී පැවසුවාය.
මෙයට අමතරව දිවයින පුරා තුන්දහසක පමණ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ හිඟයක් පවතින බවත් ඇය අවධාරණය කළාය.
සෑම වසරකම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 750 ක ප‍්‍රමාණයක් බඳවා ගත යුතු වුවත් එම කටයුතු නිසි පරිදි සිදු නොවිම මෙම තත්වයට හේතුවී ඇති බවද දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවශ්‍ය සායන පැවැත්වීම, එන්නත් ලබාදීම, ගෘහ නිරීක්ෂණ ඇතුළු කටයුතු කිරීමේදී ගැටලූ මතුවී ඇති බවද ඇය සඳහන් කළාය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟය දිගින් දිගටම පැවතුණ හොත් මාතෘ මරණ අනුපාතයට සහ ළදරු මරණ අනුපාතය වැඩිවීමට එය ඉවහල් වනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බස්නාහිර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ හිඟයක්