( සිතුම් චතුරංග)
මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඖෂධ අලෙවිසැල් වසාදැමීමට විරෝධය පලකරමින් අද (25) මුලතිව් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ තම කඩ සාප්පු වසාදමා විරෝධතාවක නිරතවූහ.
මීට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය බලධාරීන් විසින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ රජයේ අනුමැතියකින් තොරව හා බලපත‍්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලැබූ ඖෂධ හල් වසා දමා මුද්‍රතැබීම සිදුකළ අතර එයට විරෝධය දක්වමින් නගරයේ සියලූ කඩසාප්පු වසාදමා තිබිණි.
විරෝධතාවයේ නිරත ව්‍යාපාරිකයින් පවසා සිටියේ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාව මත මෙම ඖෂධ අලෙවිසැල් සියල්ල වසා දැමීම සිදුකළ බවත්ය.
මෙය ඖෂධහල් හිමිකරුවන් හා මුලතිව් සෞඛ්‍ය බලධාරීන් සමඟ පවතින මත ගැටුමක් හේතුවෙන් නිලධාරීන් මෙසේ ක්‍රියාකර ඇතැයිද කීය.
මුලතිව් සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ අදාල ඖෂධහල් කිසිදු අවසරයකින් හෝ නිසි ප‍්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලැබූවක් බවත් ඒ සඳහා අවස්ථා කිහිපයකදී ඔවුන් දැනුවත් කළද නිසි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම හේතුවෙන් වසා දැමීම සිදුකළ බවයි
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුලතිව් ඖෂධ අලෙවිසල් වසා දැමුවාට විරෝධය