IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අද (18) දහවල් 01.00 වනවිට පිළිගත් දේශපාලන පක්‍ෂ තුනකින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාරදෙනු ලැබීය.

එලෙස බාර දුන් නාමයෝජනා මෙසේය.

ජනසෙත පෙරමුණ

01.    කොළොන්නේ සිරිශාන්ත විජය හිමි

02.    රෝහිත පුෂ්පකුමාර තිසේරා

03.    නිලංග සම්පත්

04.    උදයපුෂ්ප කුමාර

05.    ජනකසංජය

06.    ප්‍රදීප් කුමාර

07.    හර්ෂණ ජයරුවන් රූපසිංහ

08.    මධුෂා ලක්මාලි

09.    ප්‍රදීප් චතුරංග

10.    චානකප්‍රසංග

11.    නලීන් ප්‍රදීප් කුමාර

12.    ස්ටැන්ලිප්‍රනාන්දු

13.    නිශාන්ත කුමාරබණ්ඩාර

14.    රනුක කුමාර

 

ජාතික ජනතා පක්‍ෂය

01.    සකියලාගේ ඉන්දික නුවන් සංජීව

02.    වඩුමේත්‍රිගේ අමල් ප්‍රදීප් නවින්ද

03.    දොළොස්වල රණසිංහලාගේ රෂික ඉඳුනිල් රත්නතිලක

04.    කොස්මුල්ලගේ නිපුන් ඩිල්ෂාන් සම්පත්

05.    රත්නාගල කෝරාළලාගේශානිකා කුමාරි

06.    දෝනපවිත්‍රා කාංචනීවිට්ටච්චි

07.    තුන්කිඳදුරගේ ඉරේෂා මධුෂානිරූකාන්ත

08.    සමරසිංහ විදානපතිරණගේ ගිහාන්සචින්තක

09.    කමඳකෝරළගේ පිනිඳු සමින් දසදරුවන්

10.    සුදේශ් නාලින්ද දහනායක

11.    ආනන්ද පුල්ලේ සුරේෂ් නවරත්න

12.    අබ්දුල් හමීඞ් මොහොමඞ් ඉෆ්හාම්

13.    දලුවත්තලාගේ චලන ලක්ෂාන් ප්‍රේමතිලක

14.    අලුත මානගේ මහේෂිකා නේරංජනී

         

ස්වාධීන කණ්ඩායම

01.    නැකැත් ගම්ලත්රාළලාගේ සුරේස්රුවන් සමරසේකර

02.    ගල්අරාවආරච්චිලාගේ සමන් ප්‍රියන්ත ප්‍රේමරත්න

03.    පේරකැටියේ විජේසේන

04.    වලේබොඩහීතගලගේජමිත්ජලන්ත විජේසිංහ

05.    වලගෙදරජයසිංහආරච්චිලාගේවිමල්පේමසිරි

06.    වලේබඩඅලංකාරගේවිමලසිරිඅලංකාර

07.    පේරකැටියේවරුණ ලක්රුවන්අමරබුද්ධික

08.    මෙරිඤ්ඤගේසංජීවසඳරුවන් ජයවර්ධන

09.    පිටුවල කංකානමලාගේ දොන් නාලිකා වසන්තා අලහකොන්

10.    හීරලු ආරච්චිල්ලාගේ සුගතසේන

11.    මරක්කල මානගේ ලක්‍ෂිත ධනංජය ද සිල්වා

12.    පැලවත්ත කිරිහාමිලාගේ සමන්ත උදයකුමාර

13.    තල්දූව ලියනගේ පද්මසිරි ගුණපාල

14.    අසංග ප්‍රදීප් සිංහබාහු

 

ජාතික ජනබලවේගය

01.    ඇස්. ශාන්ත පද්ම කුමාර

02.    ඩී.එම්. පුෂ්පකුමාරදිසානායක

03.    පල්ලෙගෙදරයලාගේඩිල්ෂාන්කරුණාතිලක

04.    ගම්ලක්‍ෂගේඋපුල්කිත්සිරි

05.    රාජමාණික්කම්අසෝක් කුමාර්

06.    එම්.විකසිත පුෂ්පසූරිය

07.    කංකානම් ගමගේ පේමදාස

08.    ගමඇතිගේ ආරියදාස

09.    දුනුවිලගේ බන්‍දුලසේන

10.    ඉඳුරුගම් හේවගේ රණවීර

11.    ආරියදාස පනාවල

12.    වහම්පුරගේ ආනන්ද ජයරත්න

13.    රණවක ආරච්චිගේ වසන්ත

14.    බලදර ආරච්චිගේ ගයාන් මදුශංක

 

ස්වාධීන කණ්ඩායම

01.    ජයසුන්දර මුදියන්සේලාගේ විජේසිංහ

02.    අබේකෝන් මුදියන්සේලාගේ කසුන් දිමුතු බණ්ඩාර

03.    වන්දිආරච්චිගේ ප්‍රසන්න දේවි

04.    හේරත්මුදියන්සේලාගේ රත්නකුමාර රත්නායක

05.    ගම්මැත්ත එත්තේපතිරැන්නැහැලාගේආනන්ද

06.    දෑල මහගමගේලලින්දප්‍රේමතිලක

07.    ජයවීර මුදියන්සේලාගේ හේමචන්‍ද්‍ර

08.    දෑල මහගමගේ ජයසුන්දර

09.    පීල්ල මානගේ රංජිත්පුෂ්ප කුමාර

10.    පනාගොඩගේ රංජිත්

11.    ශ්‍රී වික්‍රමතිලක සමන්පුෂ්ප කුමාර වික්‍රමරත්න

12.    අමරතුංගගේ දොන් තුෂාරඉන්දික

13.    පත්තිනි වික්‍රමආරච්චිගේ ප්‍රියන්ත

14.    කරංගොඩ ගමගේ චමිල් පුෂ්ප කුමාර

        

 

 

 

 

 



අදහස් (1)

රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙයි

හීන්මාමා Monday, 23 March 2020 02:08 AM

ප්‍රධාන පක්ෂවලින් කිසිවෙකු ඉදිරිපත්වී නැද්ද අජිත් මහත්තයෝ. මේ එක ලැයිස්තුවක සෞඛ්‍ය ඇමතිනියගේ නංගීගේ නමත් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 389 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1381 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 434 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 533 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 506 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 388 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site