(එච්. එම්. ධර්මපාල)
දෙහිවල ගාලුපාර තට්ටු ගොඩනැගිල්ලක කුලියට ගත් කාමරයක පවත්වාගන ගිය ව්‍යාජ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. එහි ගමන් බලපත්‍ර 88 ක්, ජාතික හැදුනුම්පත් 26 ක්, රියදුරු බලපත්‍ර 4 ක්, බැංකු ගිණුම් පොත් 6 ක් ද සමග පුද්ගලයන් දෙදෙනකු දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කඩය මාසිකව රු 90,000/= ක කුලී පදනම මත පසුගිය ජනවාරි මස සිට මෙම පුද්ගලයා ලබාගෙන තිබේ. නමුත් වෙළදාම් කටයුතු සිදු නොකර කොරෝනා උවදුරත් සමග වසා දමා තිබියදී එහි කබඩ් එකක ගමන් බලපත්‍ර වගයක් දැක පුද්ගලයකු සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරු කිරුලපන පදිංචි වයස 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
පොලීසිය විසින් කඩකාමරය වැටලීමෙන් අනතුරුව මෙම සිද්ධිය යටපත් කිරීම සදහා අල්ලසක් ලෙස සැකකරු රුපියල් 50,000 ක මූදලක් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දීමට ගොස් තිබේ.
සැකකරුවන් හා නඩු භාණ්ඩ 5 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ව්‍යාජ රැකියා ඒජන්සියක ගමන් බලපත් 88 ක්