(වැල්ලව ශිවා බණ්ඩාර)
කුරැණෑගල දම්බොක්ක ප්‍රදේශයේ අද(13)දින දහවල් කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීමේ වෙළඳසැලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වි ඇත.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ මෙම වෙලදසැල පිහිටා ඇත.
විදුලි කාන්දුවිමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පොතුහැර පොලිසිය කියයි.කුරැණෑගල මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය සහ ගම්වාසින්ගේ මැදිහත්විම මත ගින්න අසල ගොඩනැගිලි වලට පැතිර යාම මැඩපවත්වන ලදි.
කුරැණෑගල දම්බොක්ක ප්‍රදේශයේ අද(13)දින දහවල් කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීමේ වෙළඳසැලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වි ඇත.කුරුණෑගල කොළඹ ප්‍රධාන මා
තබ්බෝව ජලාශය ඇතුලු වැව් යටතේ වගාකල දේශීය වී අලෙවි කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවට ගොවීහු මැසිවිලි නගති.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වාහන අමතර කොටස් ගෙන්වන වෙළඳසැලක් ගින්නකින් විනාශවෙයි