IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


ඇමැති දෙන්නාගේ රණ්ඩුව එජාපයටත් අවුලක්

(දයාසීලි ලියනගේ) 
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු අතර පවත්නා ආරවුල මේ වනවිට පක්ෂයේ ඒකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව වාර්තා වේ. මෙම ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්ත්වයට පත්වී ඇත. 


ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඉකුත්දා පැවැති සමුළුවකදී ද එක් ඇමැතිවරයකු තවත් ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්කර ඇතැයි ද වාර්තා වේ. 


ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම ඇමැතිවරුන් අතර පවත්නා ආරවුල දැන් විවෘත තත්ත්වයට පත්වී තිබේ. 


තම අමාත්‍යාංශය වෙනස් කිරීම සඳහා පක්ෂයේ අනෙක් ඇමැතිවරයා හේතුවූ බවට ඔහු දැඩි විශ්වාසයකින් පසුවන බවද සඳහන් වේ. 

 



අදහස් (0)

ඇමැති දෙන්නාගේ රණ්ඩුව එජාපයටත් අවුලක්

ඔබේ අදහස් එවන්න

පුවත්

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
2024 දෙසැම්බර් මස 30 99 0

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
2024 දෙසැම්බර් මස 30 109 0

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය


පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලු‍ත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
2024 දෙසැම්බර් මස 30 15 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලු‍ම පාර්ලිමේන්තු මන්ත


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
2024 දෙසැම්බර් මස 30 32 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප


ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
2024 දෙසැම්බර් මස 30 21 0

ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පව


රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
2024 දෙසැම්බර් මස 30 19 0

රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 192 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site