(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.
මේ දිනවල එම පුළුල් ජාතික පෙරමුණ ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බව එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එම පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ සම්ප්‍රදායක සන්ධානයක් නොවන අතර එසේ පිහිට වූ සන්ධාන ජාතික ආණ්ඩු හවුල් ආණ්ඩු කියන මේ කිසිවකින් රටේ මූලික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබුණු බව මන්ත්‍රීවරයා පවසයි.
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඉදිරි මැතිවරණවලට ජවිපෙන් පුළුල් සන්ධානයක්