IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


උතුරේ දේශපාලකයන් නිසා සන්නද්ධ කල්ලි බිහිවුණා

සිවිල් ක්‍රියාකාරී

අරුල් සිද්ධාර්ථන් 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

විටින් විට උතුරේ ක්‍රියාත්මක වන විවිධ සන්නද්ධ කල්ලි නිර්මාණය වූයේ උතුරේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා නිසා බව දෙමළ සිවිල් ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අරුල් සිද්ධාර්ථන් මහතා පවසයි.  

උතුරේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් ප්‍රභාකරන් තවමත් වීරයකු ලෙස සලකන අතර ඔවුන් මෙම කල්ලි පිටුපස සිටින බවද ඔහු පෙන්වා දෙයි.  


වසර 30ක් යුද්ධය පැවති ප්‍රදේශයක මෙවැනි කල්ලි ආයුධ අතට ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් එවැනි දේකට ඉදිරියට ඒමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීය. 

 

 



අදහස් (0)

උතුරේ දේශපාලකයන් නිසා සන්නද්ධ කල්ලි බිහිවුණා

ඔබේ අදහස් එවන්න

පුවත්

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
2024 දෙසැම්බර් මස 30 30 0

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
2024 දෙසැම්බර් මස 30 26 0

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය


පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලු‍ත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
2024 දෙසැම්බර් මස 30 10 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලු‍ම පාර්ලිමේන්තු මන්ත


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
2024 දෙසැම්බර් මස 30 13 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප


ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
2024 දෙසැම්බර් මස 30 9 0

ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පව


රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
2024 දෙසැම්බර් මස 30 8 0

රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 263 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site