(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරේ දෙමළ ජනතාවගේ ජනතා ප්‍රසාදය නිසා තමන් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
දෙමළ සන්ධානයෙන් ඒ සඳහා තමන්ට අවස්ථාව නොලැබුණහොත් වෙනත් දෙමළ පක්ෂ එකමුතුවකින් සන්ධානයක් පිහිටුවා ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයට ඉදිරිපත් වෙන බව විග්නේෂ්වරන් මහතා පැවැසීය.
දැනටමත් උතුරේ දෙමළ පක්ෂ කිහිපයකින් තමන්ට ඇරයුම් ලැබී ඇති අතර තමන්ගේ එකම අභිප්‍රාය උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ තම සම්පූර්ණ සහය විග්නේෂ්වරන් මහතාට ලබාදෙන බවයි.
ඔහු ඉදිරිපත් වෙන සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ අධ්‍යයනය කොට ඉදිරියේදී ස්ථිර පිළිතුරක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උතුරේ මහඇමැතිකමට විග්නේෂ්වරන් නව සන්ධානයකින්