(දයාසීලි ලියනගේ)
මෙවර ජනපතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදෙන රජයේ සේවකයන්ගෙන් සියයට 80ක පමණ පිරිස කාන්තාවන් බව වාර්තාවේ.
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12,845ක් වන අතර එයින් කුඩා ඡන්ද මධ්‍යස්ථාන 300ක් වෙයි. ඒ එක් ඡන්ද මධ්‍යස්ථානයකට 5 දෙනකුගෙන් සමන්විත රාජකාරි මණ්ඩලයක් පත් කරනු ලබයි. මහා පරිමාණයේ ඡන්ද මධ්‍යස්ථාන 5000ක් පමණ පවතින අතර එයින් එක් මධ්‍යස්ථානයකට 18 දෙනකුගෙන් සමන්විත රාජකාරි මණ්ඩලයක් පත් කරනු ලබයි.
මැතිවරණ රාජකාරියේ යෙදෙන බහුතරය කාන්තාවන් ද යන්න පිළිබඳව කරනු ලැබූ විමසීමේ දී මැතිවරණ කොමිසමේ පර්යේෂණ හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඡන්ද රාජකාරියේ යෙදෙන පිරිස පිළිබඳව මූලික කටයුතු සිදු කරමින් පවතින අතර බොහෝ විට වැඩි පිරිස කාන්තාවන් විය හැකි බවයි. සහකාර ඡන්ද ස්ථානාධිපති තනතුරු ඇතුළුව අනෙකුත් තරාතිරම් සඳහා කාන්තාවන් රාජකාරියේ යෙදෙනු ඇතැයි ද ඒ මහතා කීය.
ප්‍රායෝගික ගැටලුවලින් තොරව මැතිවරණ රාජකාරි කටයුතුවල කාන්තාවන් යෙදවීමට සිදුවී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා
වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ
මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු
හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු
වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඡන්ද රාජකාරියේ සියයට අසූවක් කාන්තාවන්