(දයාසීලි ලියනගේ)
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යනවාද? යන්න පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. දූෂණ විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් මේ වනවිට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන නිසා ලිපිගොනු පවත්වාගෙන යාම සඳහා පමණක් මෙවැනි කර්යාලයක් පවත්වා ගෙනයාම අනවශ්‍ය බවට අදහස් ඉදිරිපත්වී ඇත.
මීට අමතරව මෙම ආයතනය බලය ඉක්මවා කටයුතු කළ අවස්ථා පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවද සඳහන්වේ.
උදාහරණයක් වශයෙන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ නිවසක් පරීක්ෂා කිරීම හා ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.
ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 65ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳවද වාර්තාවී තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මෙම ආයතනය තාවකාලිකව පිහිටුවන ලද එකක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දූෂණ මර්දන කාර්යාලය වසා දැමීමේ කතාබහක්