(ජයන්ත සමරකෝන්)
කොළඹ හිටපු ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා විශ්‍රාම ගොස් වසර 4කට ආසන්න කාලයක් සිය නිල නිවස භාරනොදීම හේතුවෙන් ඒ මහතාට දණ්ඩන කුලි වශයෙන් රුපියල් ලක්ෂ 80ක් පමණ ගෙවීමට සිදුවී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
2014 නොවැම්බර් 20 සිට 2018 සැප්තැම්බර් 14 අතර කාලය සඳහා ඒ මහතාට මෙම දඩමුදල පනවා ඇතැයි ද පැවසේ.
මොහු අංක 2 1/2 උද්‍යාන පාර කොළඹ 5 හා අංක 4 උද්‍යාන පිට පාර කොළඹ 5 යන ස්ථානයන්හි පිහිටි නිල නිවාස දෙකක් එක්කරමින් තරප්පු පෙළක් ඉදිකර එම නිවෙස්වල ව්‍යුහාත්මක වෙනස්කමක් සිදුකර එක නිල නිවසක් ලෙස මෙය පවත්වාගෙන යමින් ඒ සඳහා සිය නිල කාලය තුළ කුලී මුදල් ගෙවා ඇතැයි ද 2014 නොවැම්බර් 20 දිනෙන් පසු කුලි මුදල් ගෙවා නැතැයි ද සඳහන් වේ. වසර 4කට ආසන්න කාලයක් තුළ මෙම නිල නිවාසය භාරනොදීම හේතුවෙන්, නගර සභාව මගින් නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන තිබුණු අතර වත්මන් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාට හිමි නිල නිවසේ හිමිකම පවා අහිමි වී තිබුණි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිල නිවසේ අනවසරයෙන් රැඳී සිටි වෛද්‍යවරයාට ලක්ෂ 80ක දඩයක්!