හෝටල් හිමියෝ කියති
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ගිනි ගත් නෞකාවෙන් සිදුවූ හානි පිළිබඳ ගණනය කිරීමේ දී සංචාරක ව්‍යාපාරයට සිදුවූ හානිය ද ගණනය කළ යුතු බව සංචාරක හෝටල් හිමියෝ පෙන්වා දෙති.
මේ පිළිබඳ අවදානය යොමු නොවූව ද නෞකාව ගිනි ගැනීමත් සමග එහි තිබූ රසායනික හා ප්ලාස්ටික් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්ථාන රැසක තැන්පත් විය.
වෙරළ තීරයේ සුන්දරත්වය විඳින්නට එන සංචාරකයන්ට මෙය විශාල ගැටලුවක් වන අතර එය සංචාරක ව්‍යාපාරයට ද බලවත් ලෙස බලපාන බව ඔවුහු සඳහන් කරති.
ඒ නිසා ඉදිරියේදී වෙරළ ආසන්නයේ තිබෙන සංචාරක හෝටල්වලට විදේශීය සංචාරකයන් නොපැමිණීමේ අවදානමක් ඇති බව ද ඔවුහු කියති.
මේ නිසා සංචාරක ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.
මේ නිසා නෞකාවේ වන්දි පූර්ණය කිරීමේ දී අගතියට පත් පුද්ගලයන්ට ද එම වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ යුතු බව සංචාරක හෝටල් හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නැවේ හානිය ගණනයේදී සංචාරක ව්‍යාපාරයට වූ හානියත් ඇතුළත් කරන්න