(අසුන්තා එදිරිසූරිය)
වසරකට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවට ගොදුරු වෙන නව රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් පන්සියයකට (3500) වඩා වැඩි අගයක් ගන්නා බවත් සෑම දිනකදීම රෝගය අලුතින් හඳුනාගන්නා රෝගීන් 9 දෙනෙකු හමුවෙන බවත් වාර්තා වේ.
ලොව රටවල් 1500ක කාන්තාවන් බහුලවම ගොදුරුවන පිළිකාමය තත්ත්වය ලෙසට පියයුරු පිළිකාව හඳුනාගෙන තිබේ. මෙම පිළිකාවෙන් වාර්ෂිකව රෝගීන් 700ක් පමණ අවාසනාවන්ත ලෙස මියයන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මේ වෙන විට පියයුරු පිළිකාවට ගොදුරු වී පූර්ණ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව දසදහසක් (10,000) ඉක්මවා ඇති බවද වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රටපුරා ක්‍රියාත්මක ‘සුවනාරි’ සායන මගින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කෙරෙන ‘සුවදිවි’ මධ්‍යස්ථාන වලින් රජයේ සෑම ප්‍රධාන රෝහලකම ශල්‍ය වෛද්‍ය ඒකක ආශ්‍රිත ක්‍රියාත්මක පියයුරු පරීක්ෂා ඒකක මගින් හා පිළිකාව කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථාන මගින් පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ නොමිලේ කරගත හැක.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පියයුරු පිළිකා රෝගීන් වසරකට 3500ක් අලුතින්