(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් 81 දෙනාගේ ආරක්ෂාවට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ලබන සතියේ සිට ඉවත් කරනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙයින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම හෝ පිළිබඳ මෙතෙක් උපදෙස් ලැබී නැති බව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් හා ඇමැතිවරයකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළුව පොලිස් නිලධාරීන් 8 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබුණ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
පරාජිත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ඇතැම් නිලධාරීන් මේ වන විටත් ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙත වාර්තා කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක භටයන් ඉවතට