(දයාසීලි ලියනගේ)
උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු සියයට 75 ක ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති නිසා බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය දැඩි අසීරුවකට පත්වී සිටින බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡෘ කර ඇත.
මෙහිදී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්ෙත් බණ්ඩාරවෙල නිවාස ඉරි තලා ඇති අතර නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවී ඇති බවයි.
පවත්නා තත්ත්වය නිසා මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා යෝජනා කර තිබේ.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතැම් වෘත්තීය සමිති සමග සාකච්ඡෘ පැවැත්වීම නතර කළ යුතු බවද ඇමැතිවරු පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්රිත නිෂ්පාදන
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බණ්ඩාරවෙල බේරාගන්න නම් උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතුයි