IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවේ පූර්ණ සහාය

(දයාසීලි ලියනගේ)
යාපනය-මන්නාරම, ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා පූර්ණ සහාය දැක්වීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.


ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික ඇමැති නිතින් හද්කාර් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.


නවීන තාක්ෂණය හා අත්දැකීම් පදනම් කර ගනිමින් වසර සියයක් පුරා කල් පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ හැකියාව ඉන්දියාව සතුව පවතින බවත් එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් මෙහිදී ඉන්දීය මාර්ග ප්‍රවාහන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර ඉන්දීය සාගර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමටද තීරණය වී තිබේ.


ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර එහි සභාපතිත්වය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට පිරිනැමෙන බවය.

 



අදහස් (0)

ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවේ පූර්ණ සහාය

ඔබේ අදහස් එවන්න

 

පුවත්

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි
2025 මාර්තු මස 10 41 0

පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි


ඩොලර් බිලියන 2.5 ක ජපන් ණය ප්‍රතිව්‍යුහගත කෙරේ
2025 මාර්තු මස 10 28 0

ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව


අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ
2025 මාර්තු මස 03 124 0

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ​ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක


ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
2025 මාර්තු මස 03 38 0

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
2025 පෙබරවාරි මස 24 117 0

දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ


මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි
2025 පෙබරවාරි මස 24 46 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site