IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


විශේෂ තේරීම් කාරක සභාවට පක්‍ෂ කීපයකම මතභේද

(දයාසීලි ලියනගේ) 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිසා ප්‍රධාන දේශපාලන පක්‍ෂ කීපයක අභ්‍යන්තර ගැටුම් හා 
මතභේද ඇතිවී තිබෙන බව වාර්තා වේ. 

විශේෂයෙන් ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයක ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් මෙම තේරීම් කාරක සභාවට විරෝධය දක්වා පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් මෙහෙයවා ඇති බවට සඳහන් වේ. මීට අමතරව ජනාධිපතිවරයා විදේශ ගතවීමට පෙර නිතර නිතර හමුවී සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත. 


පෞද්ගලික කරුණු මූලික කර ගනිමින් මොවුන් තිදෙනා ජනාධිපතිවරයාට පක්ෂපාතීව ක්‍රියා කරන බවද දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ තවත් පක්‍ෂයක මන්ත්‍රීවරු පිරිසක් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට රජය ක්‍රියා නොකළ ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුය යන මතයේ සිටින අතර එම පක්‍ෂයේ තවත් පිරිසක් බුද්ධි අංශ නිලධාරින් මෙම කමිටුව හමුවට කැඳවීම නොකළ යුතු බව ප්‍රකාශ කර සිටින බවද කියයි.

 



අදහස් (0)

විශේෂ තේරීම් කාරක සභාවට පක්‍ෂ කීපයකම මතභේද

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 06 109 0

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධි


පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති
2025 ජනවාරි මස 06 132 0

පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග ව


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 07දා
2025 ජනවාරි මස 06 22 0

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හ


ලන්ච් ෂීට් , ෂොපින් බෑග් නීතිය ක්‍රියාත්මක කරන්න
2025 ජනවාරි මස 06 29 0

ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් නිෂ්පාදනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැන වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පොලිතින


පාර්ලිමේන්තුවෙන් විරෝධයක්
2025 ජනවාරි මස 06 63 0

පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි ම


ගල් කොරිවලින් කෝටි පහක පොල්ලක්
2025 ජනවාරි මස 06 38 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 215 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 552 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site