අතීත ගැමි ජනයා මැටි කර්මාන්තය සඳහා යොදාගත් කෙමෙන් වියැකී යන සකපෝරුව අනුරාධපුර, කහටගස්දිගිලිය, ලුල්නාව ගමෙන් හමුවිය.
අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .
මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කුඹල් පරපුරේ දුක නිවන්නට කැරකෙන සකපෝරුව
බන්දුල Wednesday, 24 June 2015 03:38 AM
මැටි භාජන භාවිතය සෞඛ්‍යට හිතකරයි. දැන් එය සුපිරි උපකරණයක්. අප එම නිපදවීම දිරිමත් කල යුතුයි. මම රුපියල් 2500 වියදම් කළා ඕස්ට්‍රේලියාවට එකක් ගිනියන්න (නදී)
පරසතු Friday, 17 July 2015 01:51 PM
අපිට ලිපිනය දෙන්න කරුණාකරලා. අපි ලබන මාසේ ලංකාවට ඇවිත් උදව් කරන්නත් බඩු ගන්නත් කැමති. ඉක්මන් කරලා ලියා එවන්න. බොහොම ස්තුති. මමත් පොට්ටේර්ය් යුරෝපයේ ඉගෙන ගත්ත ලොකු ගානක් ගෙවල. මම මේ කර්මාන්තයට හරිම කැමති.(ම)
රුමින්ද Friday, 03 July 2015 12:00 PM
උදවු කරන්න කැමතියි. විස්තර එවන්න. (නි)
විද්‍යාචාර්ය රාජපක්ෂ Saturday, 11 July 2015 04:00 AM
අපි කොහොමද උදව් කොරන්නේ? අපිත් කැමතියි උදවු කොරන්ඩ. විස්තර එවන්ඩ (නදී)
අදිකාරී ප්‍රියංකර Saturday, 11 July 2015 03:45 PM
මී නිෂ්පාදන මිලදී ගැනීමට කැමති. සම්බන්ද කර ගන්න හැටි කියන්න (අ)
සෙනවිරත්න Saturday, 27 June 2015 02:36 PM
පරිසර හිතකාමි කර්මාන්ත වලට දායකත්වය ලබා දීම වැදගත්. වසර 2050 වන විට පොසිල ඉන්දන ලොවට විශාල ප්‍රශ්නයක් වේ. දැන් ලොවම හරිත බලශක්තිය වෙත පිය නගයි. අප අපේ පෞඩත්වය ආරක්ෂා කර ගත යුතු කාලය පැමිණ තිබේ (නදී)