IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රෝහණ නෘත්‍යාංජලී - සලු පාලිය



අදහස් (0)

රෝහණ නෘත්‍යාංජලී - සලු පාලිය

දමිත් Sunday, 27 January 2013 02:22 AM

කොහොමද දකුණේ වැඩ? (නි)

:       0       0

සිසිර Sunday, 27 January 2013 03:33 AM

ඔබගේ ඉදිරිපත් කිරීම බොහොම අගය කරමි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:03 PM

මෙවැනි පාරම්පරික නැටුම් සම්ප්‍රදායයන් ආරක්ෂා කරගැනීම පිළිබදව ස්තූතිවන්ත වියයුතුයි. (නි)

:       0       0

මිරංචි Saturday, 26 January 2013 08:55 PM

ඉතාම හොදයි.,!(නු)

:       0       0

එම්.එන්.පියරත්න Friday, 25 January 2013 10:01 PM

රුහුණට ආවේණික බලි තොවිල් යාග ආදිය අපේ පැරණි සංස්කෘතික උරුමයන්ය. මේවා අපි රැක ගත යුතුය. බොහෝ විට මෙම නැටුම් ගැයුම් යාතුකර්ම ආදිය අගයන්නේ අපේ රටට පැමිණෙන බටහිර ජාතිකයින්ය. පුහු බටහිර පන්නය කර තබා ගත් ඇතමුන් මෙම සංස්කාතික අංගයන් සමච්චලයට පත් කරනු මම දැක ඇත්තෙමි. එයින් වඩාත්ම ඛේදවාචකය වනුයේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රුහුණෙන් කොළඔට ඇවිත් පුහු බටහිර පන්නය වැළද ගත් අය වීමය. එවැනි වාතාවරනයක් තුළ නුදුරු අනාගතයේ වැළලී යන මෙම නර්තන යළි ගොඩනැගීමට රෝහණ නෘත්‍යාංජලී දරන උත්සාහය රටක් වටී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site