IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


විසකුරු සර්පයා - අතනාරු මෝඩයා

ගයාන් සුදීප රාජපක්ෂ විසකුරු සතුන් අල්ලා කැලයට ගිහින් දමයි. නාගයන් 90ක් පමණ අල්ලා කැලයට මුදා හැර ඇත. නයි නටවන්නන් ළඟ සිටින නාගයන් පස් දෙනකු ද, නයි නටවන්නවුන්ගේ පස් දෙනකු මුදලට ගෙන කැලයට මුදා හළ බව ගයාන් කියයි.

සර්පයන් නොමැරිය යුතු බවත්, ස්වභාවධර්මය සර්පයනට අයිති බවත් ඔහු කියයි.



අදහස් (13)

විසකුරු සර්පයා - අතනාරු මෝඩයා

වරුණ Thursday, 01 August 2013 04:07 PM

දුර්ලභ හිතක් තිබෙන පරිසර හිතකාමියෙක්. ඇත්තෙන්ම හොද වැඩක් (නි)

:       0       0

උපුල් වීරසිංහ Tuesday, 06 August 2013 10:52 AM

ඔහු මෝඩයෙක් බව පවසන්නේමෝඩයෙකි. මෙම තරුණයා, අති දුර්ලබ මනුෂ්‍යයෙකි. දෙරණ මත තුබසා, තුබස තුල නාගයා, විෂඝෝර සර්පයා, දැක නාරින මෝඩයා... මෙහි අදහස වන්නේ ලෝකය තුල අසත්පුරුෂ මිනිසුන් ඇත. ඔවුන් හඳුනා නොගෙන අසුරු කරන්නා මෝඩයා යන අරුත දේ. (නි)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Saturday, 03 August 2013 07:39 PM

මිනිසාට පමණක් නොව මෙලොව සතුන්ටද අය්තිය විෂගූර සර්පයා අතනීරා මෝඩයා ``///////////////////////////////////////////////////////////

:       0       0

සුපුනි Wednesday, 31 July 2013 07:55 PM

ඒ පුද්ගලයා හැමෝටම ආදර්ශයක්.අනිවරෙන්ම අපි අපට අවේනික සම්පත් රැකගන්න ඕන. (අ)

:       0       0

කෝකිලා Monday, 12 August 2013 10:13 PM

කර්මය (ස)

:       0       0

මානෙල් Thursday, 01 August 2013 01:10 PM

හොද වීඩියෝවක්

:       0       0

නිලූ Thursday, 01 August 2013 01:12 PM

මට හිරිකිතයි, අතාරින්නද කියලත් අහනවා තව (දී)

:       0       0

ප්‍රින්ස් Saturday, 03 August 2013 11:43 AM

උරගයන් ආරක්ෂා කළ යුතුයි. මේ ක්‍රියාව අගය කළ යුතු දෙයක් (නි)

:       0       0

සුදම් Wednesday, 07 August 2013 09:59 AM

උපුල් මම ඔය කවිය කිනන්නම කියලා හිතුවේ මේ ලිපිය දකිනකොටම. දෙරණ තුල තුඹස = පොලවේ ජීවත් වෙන මිනිසා තුඹස තුල නාගයා = කට ඇතුලේ තියන දිව විසඝෝර සර්පයා = මිනිස් දිව දැක නාරු මෝඩයා = තේරුමක් නැතුව කට ඇරලා පිටකරන වචන මේවා නයි විසටත් වැඩිය විසයි. (නි)

:       0       0

සුරංග Friday, 02 August 2013 12:00 PM

හොද හැකියාවක් තියෙන කොල්ලෙක්...මේවගේ අයට අත දෙන්න ඕනේ... (දී)

:       0       0

කමල් Friday, 02 August 2013 12:36 PM

නියමයි!(නදී)

:       0       0

සුනිල් Thursday, 01 August 2013 11:15 PM

හොද වීඩියෝ එකක් සුභපතනවා (දී)

:       0       0

තත්සරණි Wednesday, 27 June 2018 05:53 AM

එදා ආර්‍ය සිංහලයන් අතර පැවති ඉහත කී වැකිය අද වන විට වැරදි ලෙස අර්ථ ගන්වාගෙන දුටු තැන සර්පයන් මරා නොදැමුවහොත් ඔහු මෝඩයෙකි යයි සිතා සර්පයන් මරමින් මිනිසුන් අකුසල් කර ගනී.. මෙහි ලෝකෝත්තර අරුත නම්, සර්පයන් ලෙස දැකිය යුත්තේ කාම විතර්ක,විහිංසා විතර්ක,ව්‍යාපාද විතර්කයි..එම සර්පයන් නැගී ගෙන එනවිට යලිත් එම සර්පයන්ට නැගී සිටීමට නොහැකි ලෙස ධර්මයෙන් පහර දී මරා දැමිය යුතුය..සෑම විටම ප්‍රඣාව නැමැති කඩුව අතේ තබාගෙන සිටිය යුතුය..එම සර්පයන් නැගී ගෙන එන විටම කඩුවෙන් පෙති ගසා මරා දැමිය යුතුය..එම සර්පයන්ට යන්න හරී නම් ඔහු මෝඩයෙකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site