IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


‘ඇඩ්‍රස් නෑ’ ලන්ඩනයේ

ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ "ඇඩ්‍රස් නෑ"  චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලබන 28 වැනි ඉරිදා දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාහලේ දී තිරගත කිරීම සඳහා සුදානම් කර ඇත.

ලන්ඩනයේ විවිධ ශ්‍රී ලාංකික කලා සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කරන " අපේකම" කණ්ඩායම එය ඉදිරිපත් කරයි.

ප්‍රධාන චරිතය රඟන කමල් අද්දරආරච්චි ද සහභාගී වීමට නියමිතය.

"ලාංකීය සමාජයේ තවත් එක් පැතිකඩක සිනමාරූපී විවරණය, 'ඇඩ්‍රස් නෑ' සිනමා කෘතිය ලන්ඩනයේ දී ඔබට නරඹන්නට ලැබෙන මෙම අවස්ථාව මඟ නොහරින ලෙස" අපේකම සංවිධානයේ මහේෂි කෝකිලා කියන්නීය.

කමල් අද්දරආරච්චි සමඟ පියුශාන් පෙරේරා සහභාගී වන "පුන්සඳ රෑ" නම්වූ ගීත ප්‍රසංගයක් ද සංවිධානය කර ඇත. එය පැවැත්වෙන්නේ මාර්තු 5 වැනි සෙනසුරාදා සවස 7 සිට පැවැත්වීමට නියමිතය. පියුෂන් ඔහුගේ පියාවූ ජේ.ඒ.මිල්ටන් පෙරේරා විසින් ගායනා කැරුණු ගීත රැසක්ම එදින ගායනා කිරීමට යයි.

Adres_Na2[1] ADRESS_NA[1]

 



අදහස් (0)

‘ඇඩ්‍රස් නෑ’ ලන්ඩනයේ

දනුක් Wednesday, 24 February 2016 03:35 AM

මිනිස්සු සල්ලි හම්බ කරන්න කරන දේවල්?(බ)

:       0       0

අමල් Wednesday, 24 February 2016 05:16 AM

මමත් මේක බැලුවා. (ර)

:       0       0

චන්ද්‍ර Tuesday, 23 February 2016 10:04 AM

කොහොමත් දැන් ජැක්සන්ට ඇඩ්රස් නැහැ තමයි.(හේ)

:       0       0

මිලින්ද Tuesday, 23 February 2016 10:22 AM

මේක බලන අයගේද නැත්නම් හදපු කෙනාගේද ඇඩ්‍රස් නැත්තේ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා
2024 ඔක්තෝබර් මස 30 1716 1

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ
2024 ඔක්තෝබර් මස 29 198 0

ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප


කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම්
2024 ඔක්තෝබර් මස 29 112 0

චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද


පලස්තීනයට ටොන් 30 ක ඖෂධ
2024 ඔක්තෝබර් මස 29 81 0

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.


මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
2024 ඔක්තෝබර් මස 29 1745 1

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය


හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම්
2024 ඔක්තෝබර් මස 29 1476 2

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 625 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site