සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් කටයුතු රැසකට බාධා එල්ල වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන් සහ බොල්ටිමෝර් සන් ඇතුළු ට්‍රිබියුන් ප්‍රකාශන වලට අයත් අනෙකුත් පුවත්පත්වල බෙදාහැරීම් රැසක් ප්‍රමාද වී තිබේ.
ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව,මධ්‍යම තොරතුරු කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත සිට පැමිණි එකක් බව විශ්වාස කරයි.
‘සමාගම පුරා ඇති සෑම වෙළඳපොළකට මෙය බලපෑම් ඇති කළා. මෙම වෛරසය හේතුවෙන් අපේ කාර්යාල පද්ධතියට දැඩි ලෙස හානි වී තිබෙනවා. ’ යැයි ට්‍රිබියුන් බෙදාහැරීම් ප්‍රකාශිකා මාරීසා කොලීයස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.
(28535)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමෙරිකාවේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් රැසකට බාධා