ලොව ප්‍රථම වරට මුවන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඇමෙරිකා වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන ඇත.
ඔහියෝ ප්‍රාන්තයේ වනගතය තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබේන බව ඇමෙරිකා වන ජීවී නිලධාරීන් ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම මුවන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැත.
මේ අනුව කොවිඩ් ආසාදනය වන සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් පුළුල්ව ඇති බව ඒම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් ආදී සතුන් තුළ කොවිඩ් - 19 පැවැති බවට මිට පෙර තහවුරු කර තිබිණි.
තිළිණි ද සිල්වා
(හින්දුස්ථාන් ටයිම්ස්)
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකාවේ මුවන්ටත් කොරෝනා