IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇෆ්ගන් භාෂා පරිවර්තකයන්ට යුද්ධයෙන් පසු ආරක්ෂාව දෙන්න

ඇෆ්ගන් සංග‍්‍රමයේදී නේටෝවට සම්බන්ධ බි‍්‍රතාන්‍ය ඇතුළු විදෙස් හමුදා සෙබළුන්ට භාෂා පරිවර්තකයන් ලෙස සහාය ලබා දෙන ඇෆ්ගන් ජාතිකයන්ට සංග‍්‍රාම මෙහෙයුම් අවසන් වූ පසු විශේෂ ආරක්ෂාවක් සැපැයිය යුතු යැයි බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීන් එරට රජයෙන් ඉල්ලා සිටී.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් වීමට නියමිත අතර විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට ද සූදානමින් සිටී. විදෙස් හමුදා එසේ පිටව ගියහොත් වසර 10 කට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ට සහාය දුන් භාෂා පරිවර්තකයන්ගේ ජීවිත අනතුරේ වැටෙණු ඇති බව බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීහු පෙන්වා දෙති.
බි‍්‍රතාන්‍ය හමුදාවට සහාය දුන් එවැනි භාෂා පරිවර්තකයන් බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එරට දේශපාලනඥයන් ද රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. 
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ බි‍්‍රතාන්‍ය හමුදාවලට සහාය දෙන ඇෆ්ගන් ජාතික භාෂා පරිවර්තකයන්ගේ ගණන 600 කි. තමන්ට දුන් සහාය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට බි‍්‍රතාන්‍ය බැඳී සිටින බව ද හමුදා ප‍්‍රධානීහු වැඩි දුරටත් පෙන්වා දෙති. 



අදහස් (0)

ඇෆ්ගන් භාෂා පරිවර්තකයන්ට යුද්ධයෙන් පසු ආරක්ෂාව දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 98 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1199 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 164 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1477 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 244 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 151 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site