IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි

ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේදී ට්‍රක් රථ රියදුරන් දෙදෙනකු මරාදමා ඔවුන්ගේ රථවලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.
 
ඇපල් වගාවට ප්‍රසිද්ධියක් උසුලන කාෂ්මීරයේ ෂොපියන් දිස්ත්‍රික්යේ දී මෙම ඝාතන සිදුව ඇති අතර ට්‍රක් රථ දෙකේ ඇපල් පුරවා තිබූ බව සඳහන් වේ.
 
පොලිසිය පවසන්නේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගතකළ බවයි.
 
ත්‍රස්ත කල්ලි විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසියේ උසස් නිලධාරියකු මාධ්‍යයට පවසා ඇත.
 
කාෂ්මීර ප්‍රදේශයට ලබාදී තිබූ ස්වතන්ත්‍ර පාලන තත්ත්වය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය විසින් අහෝසි කිරීමෙන් පසු කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වුණු බව ද සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
 
 



අදහස් (0)

ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට
2024 දෙසැම්බර් මස 26 1096 0

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙ


කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා
2024 දෙසැම්බර් මස 26 1400 0

අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය


ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 26 87 0

ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන


ට්‍රම්ප්-බයිඩන්ගෙන් එකිනෙකට වෙනස් විදියේ නත්තල් පණිවුඩ
2024 දෙසැම්බර් මස 26 72 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණි


යුක්රේනයට දිගටම අවි ආයුධ ලබා දෙනවා
2024 දෙසැම්බර් මස 26 92 0

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි.


මොසැම්බික් හිරෙන් 1,500 ක් පනිති
2024 දෙසැම්බර් මස 26 47 0

මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා දිගටම මෙහෙයුම සිදු කරන බවත් බන්ධනාගාර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 132 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 115 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 84 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site