ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් 88 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.
ජාබුවා ප්‍රදේශයේ ආපන ශාලාවක ඇතිවූ මෙම පිපිරීම හේතුවෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද කියති. ආපන ශාලාව තුළ විශාල පිරිසක් උදෑසන ආහාර ගනිමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ඒ අවට ගබඩා කර තිබූ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය හේතුවෙන් පිපිරීමෙන් සිදුවූ හානිය වඩාත් ප්‍රබල වී ඇතැයිද කියති.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවේ ගෑස් සිලින්ඩර පිපිරීමකින් 88 ක් මරුට
නාමල් Sunday, 13 September 2015 07:20 PM
කැලුම්, හදිසි අනතුරු ඕනෑම රටක වියහැකියි. (නි)
ලොකුලියන Monday, 14 September 2015 12:33 AM
අනේ දෙවියනේ! (නි)
දුමින්ද Tuesday, 15 September 2015 04:58 AM
වෘත්තිය සෞඛ්‍ය ගැන නොසැලකීම- විපතක මුල පිරීම (ම)
කැළුම් Sunday, 13 September 2015 10:58 AM
ඉන්දියාවනම් ගොන්නු (බ)