IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දියාව - පාකිස්තානය එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කරන්න සූදානමින් ඉඳලා

ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර අතට හැරුණු පසුගිය සති කිහිපයේදී රටවල් දෙක එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි බව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අනාවරණය කරයි. 

කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර අතට හැරුණු අතර දෙරට අතර නොසන්සුන්තාව උත්සන්න විය. ඔවුහු එකිනෙකාට ගුවන් ප්‍රහාර ද එල්ල කරගත්හ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඇතුළු එරට නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වයකට සමථයකට පත්වූ බවත් එසේ නොවුණා නම් මෙවර තත්ත්වය යුද්ධයකට හැරීමට වැඩි ඉඩ කඩක් තිබූ මෙම සිදුවීම්වලට සම්බන්ධ ආරංචි මාර්ග පහකින් පැවැසුණි. 

එක් අවස්ථාවකදී පාකිස්තානයට මිසයිල හයක් එල්ල කරන බවට ඉන්දියාව තර්ජනය කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඊට තුන් ගුණයකින් ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය ප්‍රකාශ කර ඇති බවත් නවදිල්ලි, ඉස්ලාමාබාද් සහ වොෂින්ටන් යන නගරවල සිටින බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළහ. 

න්‍යෂ්ටික අවි හිමි අසල්වාසීන් වන ඉන්දියාව සහ පාකිස්තාන අතර අර්බුදකාරී තත්ත්වය එක්වමර උත්සන්න වී යුද්ධයක් දක්වා දුරදිග යෑමට තිබූ අවදානමනේ කාශ්මීරය කොතරම් වැදගත් ද දෙරට අතර කොතරම් එදිරිවාදීකමක් තිබෙන්නේ ද යන්න පෙන්නුම් කරයි. දෙරට අතර අර්බුදයේ මූලික හේතු සාධකයක් වන කාශ්මීරයට රටවල් දෙකම අයිතිවාසිකම් කියන අතර කාශ්මීරය ලොව තිබෙන වඩාත් භයානක ස්ථානවලින් එකක් බව ද පැවසේ. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

ඉන්දියාව - පාකිස්තානය එකිනෙකාට මිසයිල ප්‍රහාර දියත් කරන්න සූදානමින් ඉඳලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site