පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාව සහ පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබුවේය.
මේ ඉදිකිරීම නිසා ඉන්දියානු සීක් වන්දනාකරුවන්ට වීසා නොමැතිව ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත.මෙම ඉදිකිරීම මාස 6ක් ඇතුළත නිමකිරීමට අපේක්ෂා කරයි.
සීක් ආගමික දර්ශනයේ නිර්මාතෘ ගුරු නානක්ගේ 550 වැනි උපන්දින සැමරුමට පෙර මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.
ඉන්දිය උප ජනාධිපති එම් වෙන්කයියා නයිදු සහ පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය අමරින්ඩර් සිං ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ගුර්දාස්පූර් ප්‍රදේශයේ මාර්ගයකට සදුදා දිනයේදී මුල්ගල තැබූහ.
සීක් බැතිමත්හු දහස් ගණනක් ඉන්දියාවේ සිට වන්දනා කිරීමට පාකිස්ථානය පැමිණෙති.
ඉම්රාන් ඛාන් අගමැති ලෙස දිව්රුම් දීමෙන් පසු අගෝස්තු වල සිදුකළ සංචාරයේදී මෙම බැතිමතුන් මුහුණදෙන ගැටළුව පිළිබඳ අවදානය යොමුකළේය.
වසර 20කට පසුව ඉන්දියාව කර්තාර්පූර් තීරය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත.
කර්තාර්පූර් තීරයේ ඉදිකිරීම ආරම්භ කිරීමෙන් ඉන්දීය වන්දනාකරුවන්ට උදව් වනු ඇතැයි පාකිස්ථානය සහ ඉන්දියාව ගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ.
කර්තාර්පූර් පාකිස්ථාන - ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති අතර, 1965 සහ 1971 අතර කාලයේදී දෙපිරිස අතර ගැටුම් කිහිපයක් ද ඇති වී තිබේ.
(63226 )
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තබයි