ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පසුගියදා එල්ලවූ දරුණු ප්‍රහාරයෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් අල් ගබාන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
2003 වසරින් පසු ඉරාකයට එල්ලවූ දරුණුම ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිය වගකීම බාරගනිමින් අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ඉල්ලා අස්වන බව මාධ්‍යයට දැනුම්දී ඇති බවත් ඉරාක ජනපතිට මේ බව දැනුම් දුන් බවත් ඔහු පවසා ඇත.
එම ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්තයන් බාරගෙන තිබූ බව ද සඳහන් විය.
‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැති ඉල්ලා අස්වෙයි
උපාලි Wednesday, 06 July 2016 08:23 AM
අනේ මන්දා, ඉල්ලා අස්වීම හැම එකටම පිළිතුරද? බැග්ඩෑඩ් නගරයේ ආරක්ෂාව සැලසීමට අපොහොසත් වුනා නම් ඒක වෙනම දෙයක්. නමුත් මීට පස්සේ එහෙම දෙයක් නොවෙන්න වැඩ කටයුතු සලස්වලම අයින් වෙන එකනේ කරන්න ඕන. (බ)