රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ දකුණුදිග කොරාෂාන් පළාත පෙරේදා (5) කැළැඹී ගියේය. කොරාෂාන් පළාතේ ගම්මාන රැසකට භූමි කම්පාවෙන් හානි සිදුවූ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ 5 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලැබූ බවය. භූමි කම්පාව හටගෙන ඇත පෙරේදා රාතී‍්‍ර 8.38 පමණ යැයි එරට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉරානයේ භූමි කම්පාවකින් 5 ක් මරුට:
රොෂාන් Friday, 07 December 2012 04:34 PM
ඇයි මොහොමඩ් දෙවියෝ මිනිස්සු මරණ්න කැමති වෙන්නේ (ස)
නිශා Friday, 07 December 2012 11:06 AM
මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත (ස)
ජෝස් Friday, 07 December 2012 04:37 PM
අනේ මොහොමඩ්, අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මධූ Sunday, 09 December 2012 03:21 PM
සමන් හරි, ඔබට ජය (ස)
අජිත් Friday, 07 December 2012 04:57 PM
කරුමෙක මහත (ස)
නුස්කි Saturday, 08 December 2012 08:51 AM
කණගාටු දායක පුවතක් (දී)
අහමඩ් Sunday, 09 December 2012 03:35 PM
අපි කවුරු උනත් ඔක්කොම මිනිස්සු (දී)
පුබුදු Friday, 07 December 2012 05:05 PM
මොහොමඩ්, ඇත්ත තිත්තයිනේද? (අ)
සෑම් Friday, 07 December 2012 05:23 PM
මොහොමඩ් ඔව් අනේ අර භූමිකම්පාවෙන් විපතට පත්වුණු අයට තමා ප්‍රශ්නය.... දෙයියා ඔය මිනිසුන්ට අකමැති නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ?? (අ)
සෑම් Friday, 07 December 2012 05:22 PM
දෙයියන් වහන්සේගේ කැමැත්තට අනුව ඉරානයේ මිනිසුන්ට කරදර කරන එකේ... නරකද ඉස්ලාම් භක්තිකයන් ඔක්කොම එකතුවෙලා ඇමෙරිකාවට පොඩි සපෝර්ට් එකක් දුන්නානම් ඉරානයම කුඩු පට්ටම් කරලම දාන්න??? (අ)
සමන් Sunday, 09 December 2012 06:37 AM
ඔව් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි. ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහය නුදුන්නා නම් මේ වනවිටත් ඇමරිකාව මෙහෙටත් බෝම්බ දාලා. (නි)
සමන් Sunday, 09 December 2012 07:55 AM
ඇමරිකාව අපට ප්‍රශ්න ඇති කරන්නේ අපි මෙබදු රටවල් සමග හාදකම් පැවත්වීම නිසයි. (දී)
මධූ Friday, 07 December 2012 12:49 PM
හොඳ පුවතක් (ස)
මොහොමඩ් Friday, 07 December 2012 01:35 PM
දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඇයි කාට හරි ප්‍රශ්නයක්ද?(ස)
අමදෝරු Sunday, 09 December 2012 10:34 AM
කවදාවත්ම අහල නැහැ ඉරානයේ භුමි කම්පාවෙනවා කියලා (දී)
චුලන්ත Sunday, 09 December 2012 11:08 AM
කිසි කලෙක මේවන් විපත් නොවේවා (දී)
නිලන්ත Sunday, 09 December 2012 11:15 AM
කාට උනත් මිනිස්සුන්ටන් විපත වෙලා තියෙන්නේ (දී)
ජනක Sunday, 09 December 2012 11:16 AM
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා (දී)
පද්මා Sunday, 09 December 2012 11:17 AM
මෙවන් විපත් නැවත නොවේවා (දී)
සමීර Sunday, 09 December 2012 11:12 AM
කනගාටු දායක පුවතක් (දී)
රත්නායක Sunday, 09 December 2012 11:15 AM
අයියෝ සල්ලි
රනිල් Sunday, 09 December 2012 11:22 AM
කනගාටු දායක පුවතක්( දී )
නවුශඩ් Friday, 07 December 2012 08:34 PM
අයියෝ මෙහෙමත් විපත්තියක් (ස)
ෆාරුක් Friday, 07 December 2012 02:25 PM
දැන් මොකද අපි රටක් විදිගට
මුතු Friday, 07 December 2012 10:58 PM
ඔබට නිවන් සුව (දී)