ඊශ‍්‍රායලය ප‍්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප‍්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි පවසයි.
ඇමෙරිකානු හමුදාපති මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැරාලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය.
ඊශ‍්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් හෙයින් ඉරානයට පහර දිය යුතුයි කියාය. ඇමෙරිකාව ඊශ‍්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි යැයි ද ඊශ‍්‍රායලය තරයේ කියා සිටී.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් එය කඩාකප්පල් කළ නොහැකි බවත්, එසේ ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය කඩිනමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කරනු ඇති බවත් ජනරාල් ඩෙම්සි අවධාරණය කරයි.
නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වරුන්ගේ ඡුන්ද දිනා ගැනීමට නම්, ජනපති බැරැක් ඔබාමාට ඊශ‍්‍රායලයේ හිත දිනා ගැනීමට සිදුවෙයි.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප‍්‍රමාදයි
ප්‍රවීන් Monday, 03 September 2012 03:00 PM
ඔය කියුවට හොයන්න ගියාම නැහැනේ (ස)
බණ්ඩාර Monday, 03 September 2012 04:55 PM
අපේ නවීන ආයුධ පරීක්ෂා කරන්න ඉරානය හොද තැනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ජගත් Monday, 03 September 2012 11:09 AM
ඒක තේරුම් ගත්ත එක හොඳයි..(ස)
ජගත් Monday, 03 September 2012 11:02 AM
ඒක තේරුම්ගත්ත එක හොදයි...(ස)
හිරා Monday, 03 September 2012 05:28 PM
මේක න්‍යෂ්ඨික යුද්ධයක් කියලා කවුද කියන්නේ? (නි)
රම්සි Monday, 03 September 2012 12:08 PM
ඇමරිකාව බයයි...(ස)
ද සිල්වා Monday, 03 September 2012 12:49 PM
ඉරාන ජනපති අතේ මොන වැරදි තිබුණත් කවදාවත් ජනතාවගේ මුදල් අයථා අන්දමින් වියදම් කරන්නේ නැහැ (නි)
සිල්වා Tuesday, 04 September 2012 01:17 PM
මේ දෙගොල්ලන්ම වැරදිලා. ඇමරිකාව කවදාවත් ඊශ්‍රායලයට සම්බාධක පනවන්නෙ නෑ. (ස)
රිස්වාන් Monday, 03 September 2012 12:48 PM
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා. (නි)
සේනානායක Monday, 03 September 2012 12:55 PM
කයිවාරුව විතරයි (ස)..
රිෂාඩ් Monday, 03 September 2012 09:25 PM
ලෝකයට ත්‍රස්තවාදය ඇති කරලා, ත්‍රස්තවාදය බෝ කරලා , දැන් එනවා කයිවාරු ගහන්න. (නි)
අමිල කටුනායක Monday, 03 September 2012 11:07 PM
ඉරාකය විනාශ කරලා ඉවරයි. මේ අය කපටියි වගෙයි. (නි)
නුවන් Monday, 03 September 2012 02:08 PM
ඇමෙරිකාව ඊශ‍්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි ඇයි..?
සන්ජීව Monday, 03 September 2012 02:09 PM
ඉරානය ඕන ගේමකට ලෑස්ති උනේ ඇමරිකන් මෝඩයෝ ඉරාකෙට ගහපු දවස් වල. මේක තේරුම් ගන්න බැරි මැටි හරක් මුළු ලෝකෙම නැති ප්‍රශ්න ගොඩකට ඇදල දන්නා හදනවා.
අසිත Monday, 03 September 2012 02:24 PM
නුවන්ට නුවණ තිබේ. එක් කෙනෙක් ප්‍රතිචාර දැම්මහම තමයි අනෙක් අයටත් දාන්න හිතෙන්නේ. (නි)
සිල්වා Monday, 03 September 2012 02:36 PM
ඇහුවොත් න්‍යෂ්ටික අවි නැහැ... (දී)