IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උගන්ඩා මිසදිටුවෝ ළමයි මරති

ධනය හා බලය ලැබේ යැයි අපේක්ෂාවෙන් සිදුකරන කුඩා ළමුන් බිළිදීම් මේ දිනවල උගන්ඩාවේ සිය ගණනින් සිදුවන බව පවසයි.

කුඩා දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ සිරුරු කොටස් කපා සංරක්ෂණය කර තබාගැනීම ආදී පිළිවෙත් ඇතැම් පුද්ගලයින් අනුගමනය කරන බව එම වාර්තාවන්ගේ  වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පුද්ගලයින්  උගන්ඩාවේ ඉහළම පෙලේ ධනවතුන්  වීමද විශේෂත්වයකි.

දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ සිරුරු කොටස් කපා වෙන්කිරීම ආදිය සිදුකරන්නේ විශේෂ යකැදුරන් පිරිසක් බව පැවසේ. මේ  සඳහා ඔවුන් අති විශාල මුදලක් අයකරන බවද පැවසේ.

තත්ත්වයේ බරපතලකම වටහාගත් උගන්ඩා රජය මෙම වසර ආරම්භයේ සිටම විශේෂ ළමා ආරක්ෂණ වැඩපිළිවෙළක් යෙදුවද එයින් ඵලක්ව නොමැති වි තිබේ. එරට සහන සේවා සංවිධාන පවසන අන්දමට පාසැල් යන අතරතුර සෙල්ලමේ යෙදී සිටින විට දී කුඩා දරුවන් පැහැරගැනීම් සිදුවේ.

උගන්ඩා මැතිවරණය ළග එන හෙයින් ළමා බිළිදීම් තව තවත් වැඩියෙන් සිදුවණු ඇතැයි දැනටමත් බිය පළව තිබේ.

29B1A3C900000578-3126758-image-a-37_1434527901699[1] 29B139BF00000578-3126758-Business_This_witch_doctor_right_does_not_condone_human_sacrific-m-38_1434527988183[1] 29B139DE00000578-3126758-Abduction_Steven_was_killed_near_his_home_but_witch_doctors_ofte-a-45_1434528291818[1] 29B139EB00000578-3126758-Atrocity_Boys_like_Allan_are_taken_to_witch_doctor_s_huts_like_t-m-32_1434527716636[1] 29B1393100000578-3126758-image-m-11_1434524088523[1]

 



අදහස් (0)

උගන්ඩා මිසදිටුවෝ ළමයි මරති

කුමුදු කුමාර Friday, 19 June 2015 11:20 AM

උත්තරීතර යැයි කියා ගන්නා මානව හිමිකම් සන්ධාන උතුමන්ලානෙනි, උගන්ඩා ළමා සංහාරය නොපෙනෙන්නේද? ඔවුන්ට මානව හිමිකම් අයිති නැතිද? ඔවුන් උපන්නේ තවකෙකුගේ බිල්ලක් වීමටද? ඔබලාට සැබෑ මානව අයිතීන් වීමට ඇවැසිනම් මේ ළමා සංහාරයට වැට බඳිනු. (ස)

:       0       0

සොපී Thursday, 18 June 2015 04:55 AM

මේවා බල බලා ලෝකය හරිම දියුණුයි කියල පුරසාරම් දොඩවන්න තවත් හැකිවෙයිද අපට ....? (ස)

:       0       0

ජෝශප් Saturday, 20 June 2015 03:11 AM

මමත් තුන් කුලුඳුල්. අපේ අම්මා මට කියලා තියනවා ඒ බව කාටවත් කියන්න එපා කියලා. ඒත් දැන් නම් ලංකාව දියුණුයි. (නි)

:       0       0

සම්පත් - ඩුබායි Friday, 19 June 2015 12:55 PM

රූපවති, ඔබ හරි.තමන් මහන්සිවෙලා ධර්මයෙන් හම්බකරන සුළු මුදල අපරාධ කරලා හොයන මිලියන ගණනට වඩා වටිනවා. ලංකාවේ තිබෙන නිදහස ලංකාවේ ජීවත්වන අයට තේරුම් ගන්න බැහැ. මහා ලොකුවට කෑගහන මානව හිමිකම් කාරයන්ට ඔය ප්‍රවෘත්ති පෙනෙන්නේ නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 18 June 2015 05:39 AM

සහගහන අපරාධ මේවා (ම)

:       0       0

බටුගෙදර Thursday, 18 June 2015 12:36 PM

ආ! අපේ කට්ටිය මෙතන අනුකම්පා අදහස් දාලා. (නි)

:       0       0

වසන්ති Thursday, 18 June 2015 12:37 PM

ලෝක විනාශය තමයි මේ (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Friday, 19 June 2015 01:54 PM

බණ්ඩාගේ කතා.... (ර)

:       0       0

බණ්ඩා Thursday, 18 June 2015 06:29 AM

උගන්ඩාව කියන්නේ අපේ හිටපු රජතුමාගේ බොහොම හිතවත් රටක් ....(ම)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 20 June 2015 10:42 PM

ජෝශප්,ඕක කලින් කියන්න එපැයි.මම හොය හොයාම හිටියේ ඔබ වැනි කෙනෙක්. (නි)

:       0       0

නදීකා Thursday, 18 June 2015 01:28 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

රහමාන් Friday, 19 June 2015 02:26 PM

ළමා සංහාරය දැන් ලෝකේ පුරාවටම දකින්නට ලැබෙනවා.මානව අයිතිවාසිකම් ගැන බැනර් උස්සගෙන පාරවල් ගානේ බෙරිහන් දෙන ඇත්තන්ට ඇත්තියනට මේවා නොපෙනේද? (බ)

:       0       0

සුබා Thursday, 18 June 2015 01:32 PM

අපේ රටෙත් ළමයි අල්ලාගෙන යන බිල්ලෝ ඉන්නවා නේද? (නි)

:       0       0

සිල්වියා Thursday, 18 June 2015 02:05 PM

මෙහේ අපි පොඩි කාලේ ළමයි අල්ලාගෙන යනවා කරවල වේලන්න. දැන් කරන්නේ දුෂණය කරලා මරණ එකනේ. (නි)

:       0       0

රූපවතී Friday, 19 June 2015 05:02 AM

අනේ ටෙන්නිසන් සොයුර ..ඔය කොටි ප්‍රකෝටි ගණනින් බිස්නස් කරලා. වැරදි විදියට මුදල් උපයල ලෝකෙට ලන්සු තියන එක දනවත් මිනිසෙක් වත් හිතේ සතුටින් නිරෝගීව ජීවත්වෙනවද ? ඒ මල්ටි මිලියන්ලගේ එක ඩොලරයකට වඩා දහදිය වගුරලා තම ශක්තියෙන් ඉපයූ එක රුපියලකින් ලැබෙන සුළු දෙය ඉතාමත් ශක්තිමත් ...?හදවත දන්නවා එය ඉපයූ හැටි.ලෝකයේ පැවැත්මට ඔබ කියු සෑම දේම අවශ්‍යයි. එකනි ලෝකේ ගිනි කදු තිබෙන්නේත් අයිස් කදු තිබෙන්නේත් පැවැත්මට.එත් අසරණ මිනිසුන්ගේ මල්වැනි දරුවන්ගේ බෙලි කපල කෑලි වෙන් කරලා ඒ සිදුකරන දේවල් ලෝකයේ කිසිවෙකු අනුමත නොකරනු ඇතිබව් පුන පුනා කීමට අවැසි නැත !!! (අ)

:       0       0

ඉලේපෙරුම Thursday, 18 June 2015 02:45 PM

අලුත උපන් දරුවා නිසා මවුපියන්ට අපල බව කේන්දරකරුවන් කී විට එම දරුවන්ට මවුකිරි නොදී මැරෙන්නට හැරීමේ සිරිතක් තිබුණු බව රොබට් නොක්ස් වාර්තාකර තිබුනා නේද? (නි)

:       0       0

අශෝක Thursday, 18 June 2015 03:24 PM

තිරිසන් ගති ඇති අය ලෝකේ කොහෙත් ඉන්නවා,(අ)

:       0       0

රංජිත් Sunday, 21 June 2015 03:25 AM

ඉලේපෙරුම, රොබට් නොක්ස් කියපු දේවල් ඔබ 100% විස්වාස කරනවද? මතක තියාගන්න ඔහු සිරකරුවෙක් ඒ නිසා ඔහු ලංකාව පිලිබදව වැරදි චිත්‍රයක් ලෝකයට මවා පාන්න උත්සහ කරලා තියනවා. ඒ නිසා කොමෙන්ට් දාන්වට පෙර අවබෝද කරගන්න (නදී)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:57 AM

තුන් කුළුදුල් බිල්ල සිහිවුණා.අවිද්‍යාවට සීමා නැත (නි)

:       0       0

නිහාල් Thursday, 18 June 2015 04:44 PM

ජීනවා වලදී ලංකාවට පක්ෂව ඡන්දය දීපු රටක්. (ර)

:       0       0

රූපවතී Thursday, 18 June 2015 08:07 AM

ඒක තමයි ඒ රටවලට හැමදාම හෙණගෙඩි පාත්වෙලා තියෙන්නේ.ඔය වගේ බිලි පුජා ඇදහිලි පසුපස යන අසරණ දරු පැටවුන් අමු අමුවේ මරාදමන කිසිම ජන කොටසකට සෙතක් නම් බලාපොරොත්තු විය නොහැකියි. දෙවියන්ගේ ශාපය මිස...? (නි)

:       0       0

කැටවල Friday, 19 June 2015 06:44 PM

ළමයි මරලා මොනවද ලැබෙන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 19 June 2015 06:47 PM

උගන්ඩාව,කෙන්යාව,ස්වාසිලන්තය, සයිබිරියාව,ලිබියාව,ඉතියෝපියාව, සෝමාලියාව.......ඉස්සර අපේ හිතවත්ම රටවල්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 08:18 AM

දැන් තේරෙනවා නේද අපේ රටවල් කොච්චර වාසනාවන්තද කියලා ඒ අතින් බැලුවහම. (නි)

:       0       0

ඉනෝකා Thursday, 18 June 2015 08:58 AM

ඇඟ කිලිපොලා යනවා බලන කොට.අනේ! මේවා අහන්න දකින්න තරම් අපි පව් කාරයෝ උනා නේද? බුදු හාමුදුරුවනේ!! (ස)

:       0       0

උක්කුන් පුතා Thursday, 18 June 2015 09:36 AM

සිංහලයා මහා ජාතිය වෙලා ඉන්න නිසා ලංකාව වැඩිය නරක නැහැ. මේක ජාතිවදී නිසා කිවා කියල හිතන්න එපා. ලෝකේ වෙන දේවල් දැකලා කියන්නේ. (ස)

:       0       0

පියලාල් Thursday, 18 June 2015 10:11 AM

ඉබි අමින් ගෙන් පැවත එන්නන් වෙන්න ඇති.(නදී)

:       0       0

ටෙනිසන් Thursday, 18 June 2015 10:18 AM

රූපවතී මේ ලිපිය හොදින් කියවන්න. කාටද දෙවියන්ගේ සාපය වැදිලා තියෙන්නේ. කාටද දෙවියන්ගේ බැල්ම ලැබිල තිබෙන්නේ. ලෝකය දිහා බලන්න ගිනිඅවි නිෂ්පාදනය, මත් කුඩු, මත් පෙති, මත් පැන්, වස විස, වඳ පෙති නිෂ්පාදකය, මේ ඔක්කොම මිනී මරුවෝ. උන්ගේ වත්කම් කොපමණද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site