පෘථීවිය වෙත එන ඇස්ටරොයිඩයන් උඩුගුවනේදීම විනාශ කළ හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.
පෘථීවිය කරා එන ඇස්ටරොයිඩයක් වේ නම් එය මතට න්‍යෂ්ඨික බෝම්බයක් සවිකළ කුඩා යානාවක් යවා එය පුපුරුවා හැරීම ඔවුන්ගේ සැළැස්මයි.
මෙම පුපුරුවා හැරීමේදී ඇස්ටරොයිඩයෙන් බිදී යන කැබලි පෘථීවිය මතට වැටේ යැයි බිය විය යුතු නැතැයිද ඔවුහු කියති.මන්ද පිපිරීම නිසාවෙන් අධික ත්වරණයකට ලක්ව අධිවේගයෙන් පෘථීවිය වෙතට පැමිණෙන ඇස්ටරොයිඩ කැබලි පෘථීවි වායුගෝලයේ ගැටීමෙන්ම විනාශව යනු ඇති බව ඔවුහු පවසති.
මේ එක් මෙහෙයුමකට ඩොලර් ලක්ෂ 5000 ක් පමණ වැයවේයැයි ගණන් බලා තිබේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උඩු ගුවන් සතුරා වනසයි
හැරල් Wednesday, 19 February 2014 03:13 PM
ලෝක විනාශයේ එක විදිහක් වලක්වා ගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ආරම්භක පියවරක් , අපිට නම් ඕව කරන්න දන්නෙත් නෑ ඕනෙත් නෑ , විරුද්ද පක්ෂේ උන්ගේ කකුල් කඩලා හරි ඡන්දයක් දිනලා , (අ)
පියල් Wednesday, 19 February 2014 10:31 AM
හැම දේටම ඇමෙරිකාවට බනින අයට මේක හොද ප්‍රවෘත්තියක්