IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ

වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ‍්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකිවිය.

සංචාරකයින් පිරි රිය වැටට එහා නතර කර තිබියදී වනෝද්‍යානයේ සේවකයා විසි කරන මස් කැබැල්ල ඩැහැගැනීමට ව්‍යාඝ‍්‍රයා අඩි 10 කටත් වඩා උසකට පනින්නේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.

ඔවුන් සිටිනා ප‍්‍රදේශය වටකර ඉදිකර තිබෙන වැටවත් අඩි 10 ක් උස නැත. නමුත් ඒ බව මේ ව්‍යාඝ‍්‍රයා නොදන්නා සෙයකි.

දකුණු අපි‍්‍රකාවේ බොහෝ වනෝද්‍යාන වලින් සතුන් අසලටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ඇත. මෙම වනෝද්‍යානයද එවැන්නකි.

උඩ පැනීමට පමණක් නොව දිගු පිමි පැනීමටත් ව්‍යාඝ‍්‍රයෝ දක්ෂයෝය.

24591E1700000578-2892710-image-m-42_1420043168733 24591E2100000578-2892710-The_video_shows_the_incredible_spring_jump_of_a_tiger_at_a_South-m-43_1420043194972 24591E2700000578-2892710-image-a-40_1420042856010 24591E3600000578-2892710-image-m-39_1420042847854



අදහස් (0)

උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ

චන්ද්‍රා Thursday, 08 January 2015 04:53 AM

නන්දන,හැම සතෙක්ම ජීවත්වෙන්න ක්‍රමයක් තියෙනවා. මස් කන සතාට කොළ කන්නද කියන්නේ. එහෙනම් මස් මාළු කන සිල් අම්මලා අහිංසක නැද්ද? එහෙනම් අපිත් එළවලු විතරක් කමු. අහිංසකකම තමන් කන කෑමෙන් මනින්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 07 January 2015 01:31 PM

මේවා හොඳ වැඩ නෙමෙයි. අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 05 January 2015 09:35 PM

ලංකාවේ සමහර කට්ටිය වගේමයි.මස්කටුවක් දෙනවා නම්........ (නි)

:       0       0

සංජු Thursday, 08 January 2015 09:25 AM

අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)

:       0       0

වීරසිංහ Monday, 05 January 2015 03:57 AM

නියමයි මේක නම් (නි)

:       0       0

නන්දන Thursday, 08 January 2015 12:32 AM

අනෙක් සතුන් මරාගෙන කන සතා අහිංසක වෙන්නේ කොහොමද චන්ද්‍ර? (නි)

:       0       0

කමල් Sunday, 04 January 2015 03:19 PM

ඕවා මොනවද අපේ අය පනින පිමි දැක්කහම (නි)

:       0       0

අමිත් කුමාර Friday, 09 January 2015 08:57 PM

සතුන්ට ඔහොම කරන එක වැරදියි (නි)

:       0       0

ගුණේ Wednesday, 07 January 2015 07:55 AM

එහෙනම් ළඟදීම වැටට පිටින් හොඳ මස් කෑල්ලක රස බලයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site