IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


උරූලෑ කතක් ඇමෙරිකාවේ

උරුලෑවන් 50 දෙනෙකු සමග එකට වාසය කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙනි.

ඇය නමින් ඩෙබෝරා සිප‍්‍රියානිය.දැන් පනස් වැනි වියේ පසුවන ඇය තම ප‍්‍රථම උරුලෑවා මිලයට ගෙන තිබෙන්නේ 2000 වසරේදීය.

එදා පටන් උරුලෑවන් සමග විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට තමන් සමත් වූ බව කියන ඇය දැන් උරුලෑවන් 50 දෙනෙකුට තමන්ගේම නිවසේ ඉඩ වෙන්කර දී ඇත.

මෙම උරුලෑවන් 50 දෙනා කන්නේත් බොන්නේත් නිදාගන්නේත් ඩෙබෝරා සමගය.

උරුලෑවන් යනු අපිරිසිදු පිළිකුල් සහගත සතුන් විශේෂයක්යැයි මිනිසුන් අතර පවතින මතය තුරන් කිරීමට කටයුතු කිරීම තම අරමුණ බව ඩෙබෝරා පවසයි.උරුලෑවන් සමග මෙතුවක් කල් වාසය කර තමාට අද දක්වා කිසිදු ගැහැටක් විදීමට සිදුව නැතැයි ඇය කියයි.

උරුලෑවන් වෙනුවෙන්ම වෙන්වූ ‘‘උරුලෑ තරු උළෙලක්ද‘‘ ඇය වසරක් පාසා සංවිධානය කරයි.මෙයට ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා රටවල උරුලෑවන් සුරතලූන් ලෙස ඇති කරනා පුද්ගලයින් සහභාගී වන බව ඇය පවසයි.

මියයන තෙක්ම තමා උරුලෑවන් සමගම වාසය කරන බව ඇය කියයි.

 

 

 



අදහස් (0)

උරූලෑ කතක් ඇමෙරිකාවේ

උපාලි Tuesday, 08 October 2013 08:16 PM

මේක මොකක්ද (අ)

:       0       0

උපුල් Wednesday, 09 October 2013 09:03 AM

උරුලෑවන් සමග ජීවත්වන කාන්තාවන් ඒ රටේ ඉන්නේ එක්කෙනාද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 08 October 2013 05:11 PM

ලංකාවෙ නම් උරුලෑවා ගිය පාරත් ගදයි. ඇමරිකාවේ නිසා මොවුන් ගද නැතුව ඇති (නි)

:       0       0

කමල් Tuesday, 08 October 2013 05:28 PM

ලංකාවේ අපි ඉන්නෙත් උරුලෑවෝ වාගේ සමහර දේශපාලකයෝ සමග. මේක මොකකද්ද? (නි)

:       0       0

සුගත්. අබුධාබි Tuesday, 08 October 2013 05:36 PM

ඇයට දරුවෝ නැද්ද? (නි)

:       0       0

ලාල් Wednesday, 09 October 2013 01:56 AM

මෙයාට වඩා උරුලෑවෝ ලස්සනයි හබයි උරුලවන්ට වඩා මෙයා ලඟනම් ගද ඇති (අ)

:       0       0

කිත්සිරි Wednesday, 09 October 2013 08:27 AM

කැලේ ඉන්න ඕනෑ සත්තුන්ව ගෙදර ගෙනැවිත් කරදර වෙන්නේ නැතුව, උපකාර අවශ්‍ය කෙනෙකු වෙනුවෙන් ඔය සල්ලි වියදම් කළා නම් කොච්චර වටිනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1751 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 105 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 2519 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 2681 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 53 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 36 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 505 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site