යේමන් රාජ්‍ය සහ හවුති කැරැලිකරුවන් අතර හෙට ස්වීඩනයේදී පැවැත්වෙන සාකච්ඡාවලට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන අන්තෝනියෝ ගුටේරස් සහභාගී වනු ඇත.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සාම සාකච්ඡා සඳහා මැදිහත් වී ඇත්තේ දේශපාලන විසදුම් මත දෙපාර්ශවය අතර සමඟිය ඇති කිරීමේ බලාපොරොත්තුවෙනි.
ජනාධිපති අබ්ද් රබූහ් මන්සූර් හදීගේ ආණ්ඩුව සහ හවුති කැරලිකරැවන් සමඟ ප්‍රධාන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
වත්මන් රාජ්‍ය සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් බලාත්මක කරන ලද හමුදාවකින් බලාත්මක කර ඇත.
මෙය ලෝකයේ දරුණුම මානුෂික අර්බුදයක් වන අතර මිලියන 14 පමණ මිනිසුන් පීඩාවන්ට මුහුණ දෙති.
එසේම විනාඩි 10 කට වරක් වැලැක්විය හැකි හේතු වලින් එක් දරුවෙකු මිය යයි.
(63226)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එක්සත් ජාතීන්ගේ මහලේකම් යේමන - හවුති සාකච්ඡාවලට