IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


එමීර් අගමැති පුතා මියයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිවරයා හා ඩුබායිහි එමීර්වරයා වන ෂීක් මොහොමඩ් බින් රෂීඩ්ගේ වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.

එරට රජයේ ආයතනයන් වල ජාතික ධජය අඩකුඹු කර තිබෙන ආකාරය දැකගත හැකිවිය.

එම ආයතනයන් වල හා ඩුබායිහි පාසල් වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ඩුබායි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මියගිය ෂීක් රෂීඩ් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසද  මානව හිතවාදියෙක් ලෙසද නමක් දිනාගෙන සිටියෙකි.

DUBAI1 DUBAI2 DUBAI3



අදහස් (0)

එමීර් අගමැති පුතා මියයයි

සජීව Tuesday, 22 September 2015 07:47 PM

අකල් මරණයන්ට හේතුව ඉහත ආත්ම හවයන්හි හෝ මෙවර ආත්ම භාවයේ කර ඇති ප්‍රාණඝාතයන්ගේ අකුසල කර්ම වේ (නි)

:       0       0

මෙවන් Sunday, 20 September 2015 03:54 PM

මරණයට වයස් සීමාවක් පන්ති භේදයක් නෑ. අද අද එයි මාරු පින් කර ගන්නේ. (ම)

:       0       0

මොහාන් Monday, 21 September 2015 12:16 PM

රජ කුමරාණනි..ඔබට නිවන් සුව..(බ)

:       0       0

ලක්සිරි Sunday, 20 September 2015 04:39 PM

අකල් මරණයන්ට හේතුව ඉහත ආත්ම බහවයන්හි හෝ මෙවර ආත්ම භාවයේ කර ඇති ප්‍රාණඝාතයන්ගේ අකුසල කර්මයි. (ම)

:       0       0

කෝකිලා රණසිංහ Sunday, 20 September 2015 06:34 PM

ජීවිතය අනිත්‍ය බවත් මරණය නිත්‍ය බවත් එය දුප්පත් පොහොසත් රජවරුන්ටත් යාචකයන්ටත් පොදුය කියා මෙයින් මනාව ඔප්පුවේ (ම)

:       0       0

ඉමායා Sunday, 20 September 2015 06:59 PM

මානව හිතවාදියෙක් වූ සුන්දර කුමාරයාණෙනි......!මෙතරම් භද්ද්‍ර යෞවනයේ ජීවිතයෙන් සමු ගන්නට සිදුවීම ගැන මගේ සිතට දැනෙනේ ඉමහත් සොවකි......!ඔබට ස්වර්ගයේ දොරටු විවර වේවා....! (ම)!

:       0       0

චමීර Sunday, 20 September 2015 10:18 PM

ඔබට නිවන් සැප ලැබේවා (ම)

:       0       0

තුෂාර Tuesday, 22 September 2015 03:40 AM

මම එයාව දන්නවා පෞද්ගලිකව ඔබ මොනතරම් විශිෂ්ට කුමරෙක්ද. (බ)

:       0       0

නදීකා Wednesday, 23 September 2015 02:11 AM

ඛේදජනක පුවතක් (නි)

:       0       0

ඉමේෂ් Monday, 21 September 2015 02:42 AM

ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා !!! (ම)

:       0       0

අතුල Monday, 21 September 2015 10:16 AM

හොද අයෙක් නිවන් සුව ලැබේවා (ම)

:       0       0

විජිත් Sunday, 20 September 2015 09:56 AM

යථාර්තයට සමීප අවමගුල් උත්සවයක් ,,,,,,,, (ම)

:       0       0

ඉසුරන්දි Monday, 21 September 2015 04:30 AM

කොපමණ සැප සම්පත් තිබ්බත් මරණය කිසිවෙකුටත් වැලැක්විය නොහැක.එයට දුප්පත් පොහොසත් භේදයක් නොමැත.නිවන් සුව පතමි. (බ)

:       0       0

අබ්දුල් රාසික් Sunday, 20 September 2015 11:12 AM

කොපමණ ලොකු සල්ලිකාරයෙක්ද? දොස්තරලා කීදෙනෙක් ඉන්නවද ගෙදරම? ඒක තමා මේ ලොවේදී හොඳ දෙය පමණක් සිතන්න, හොඳ දෙය පමණක් කරන්න,කාටවත් හිංසාවක් පීඩාවක් නොකර ජීවත්වෙන කාලේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

නිශේන් Monday, 21 September 2015 05:45 PM

කණගාටුයි (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 23 September 2015 09:51 AM

'ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම්' කියන්නේ ඔහුගේ වත්කම් ඔහුවත් දන්නේ නැති ධන කුවේරයෙක්. ඒ තරම් මුදල් තිබුනත් කාලේ ඉවර වුනාම යන්න වෙනවා. අපි ගොඩක් දෙනෙකුට නොතේරෙන සත්‍ය මේක තමා. (බ)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 20 September 2015 12:37 PM

ලස්සන තරුණයෙක්. කොපමණ සැපසම්පත් තිබුණත් මරණය වළක්වන්න බැහැ (නි)

:       0       0

අතුල Wednesday, 23 September 2015 08:06 PM

කුමරාණෙනි, ඔබට නිවන් සුව පතනවා. හොඳ කවදත් ඉදිරියට එනවා . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 747 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 45 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1260 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1672 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 40 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 27 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 453 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site