IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එළිය දෙන ගස් තවම විද්‍යාගාරයේ

ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමේ සමත් පැළෑටියක් නිපදවීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

අඳුරු වැටුණු පසු එළිය විහිදුවන මේ පැළෑටිය කණාමැදිරියන් සිහි ගන්වයි.

පරීක්ෂකයන් පවසන ආකාරයට පැළෑටියේ ආලෝකය විහිදුවීම හා කණාමැදිරියන්,බදුල්ලන් වැනි සතුන් අදුරේදී ආලෝකය විහිදුවීම කි‍්‍රයාකාරීත්වයන් අතින් එකිනෙක සමානය.

ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයන් වන කණමැදිරියන් හා ?බදුල්ලන් වැනි සතුන් අදුරේදී අලෝකය විහිදුවීමේ කි‍්‍රයාවලිය විද්‍යා ක්ෂේත‍්‍රයේදී හැදින්වෙන්නේ ‘‘ජීව සංදීප්තිය‘‘ ලෙසය.ජීව සංදීප්තිය ඇතිවීමට හේතුවන්නේ මෙවන් සතුන්ගේ සිරුරේ නිපදවෙන ලූසිෆෙරින් නම් රසායන ද්‍රව්‍යයන් හා ඒ ආශි‍්‍රත රසායන විපර්යාසයන්ය.

මෙම කි‍්‍රයාවලිය පැළටිවලටත් ආදේශ කිරීමට පර්යේෂකයෝ  සමත්ව සිටිති.වැඩිදියුණු කළ ජාන ආශ‍්‍රයෙන් නිපදවා ඇති පැළෑටීන්ද කණමැදිරියන් සේම එළිය විහිදුවයි.

විදුලි බුබලක තරම් නොවූවත් සැළකිය යුතු තරමේ ආලෝකයක් මෙම පැළෑටි වලින් නිකුත් කරවීමට හැකිවූ බව පර්යේෂකයෝ කියති.



අදහස් (0)

එළිය දෙන ගස් තවම විද්‍යාගාරයේ

අමිල Wednesday, 22 January 2014 03:28 PM

ඇමරිකාවට බනින එක මට අදාල නැහැ. ඇමරිකාව විතරක් නෙමේ අපි ඉන්න ලොකයම ස්වභාවධර්මයයි. ඉතින් සවභාවදර්මයේ කොටසක් වන මිනිසා තමයි අලුත් නිර්මාණ කරන්න ඕනා. අනිවාර්යෙන් ඔය පැළෑටියට තවත් මිනිස් මොළයක මාර වැඩක්. ඔබයි මමයි මේ කමෙන්ටස් දාන ජාලයත් එහෙම එකක් කියලා අමතක වෙයි. පාවිච්චි කරන්න කරලා අඩු පාඩු අර නිර්මාණශීලී මනසට එකතු කරන්න, පුටුවට වෙලා ඔය විදිය‍ට පසුගාමී වෙන්න එපා...අපි මැරෙයි නමුත් ඒක පාඩමට අරන් අලුත් දෙයක් එලියට එයි...ඒක හිතන්න.. ලංකාවේ අපිත් කරමු අලුත් දේවල්, දැනට කරලා තියෙන දේවල් තව දේවල් එකතු කරමු...රට අදාල නැහැ.(නදී)

:       0       0

සඳනි Friday, 17 January 2014 09:20 PM

ඇමරිකාව ගැන සැක කිරීම සාධාරණයි.(නදී)

:       0       0

රනි Saturday, 18 January 2014 02:42 PM

ඇමෙරිකාව ,..ඩේවිඩ් කමෙරෝන් ,..බැරක් ඔබාමා ,..පිල්ලේ ....ප්‍රභාකරන් මුන් ඔක්කොම වහ කදුරුයි .(නදී)

:       0       0

සෝමදාස Friday, 17 January 2014 09:26 PM

මංගල කිව්ව හරි. ස්වාභාවිකත්වය විකෘති කිරීම භයානකයි.(නදී)

:       0       0

අමිල Saturday, 18 January 2014 06:12 PM

සාර්ථක උනොත් මෙම පැළෑටි වලට ලෝකේ පුරා ලොකු ඉල්ලුමක් ඇති වේවි.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 18 January 2014 07:21 PM

ඇමෙරිකාවේ නම දැක්ක ගමන් කුලප්පුව හැදෙනවා ,ලෝකය ඉස්සරහට යන්නේ ඇමෙරිකාව නිසා ,ඇමෙරිකාව නැත්නම් මේ ලෝකයේ තියෙන දේවල් පොඩ්ඩක් කියන්න කෝ.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 17 January 2014 12:38 PM

මම පොඩිකාලේ අපේ ගමේ දී දැකපු කණමැදිරි හතු වගෙයි සුද්දොන්ට නම් මැජික් (ත)

:       0       0

චාමික Friday, 17 January 2014 01:36 PM

ඔන්න කිව කතාවක්! කණමැදිරි හතු හැමදාම තියාගන්න පුලුවන්ද ? මේක ගහක් ! ගොඩක් කල් තියෙනවා. කොහෙද ඉතින් ඇමරිකාව කියන නම දැක්ක ගමන් ඉතුරු ටික කියවන්නේ නෑ (දිල්)

:       0       1

මංගල Friday, 17 January 2014 02:40 PM

චාමික, ඉතුරු ටික කියවන්න ඕනෙම නැහැ. අමෙරිකාව කිව්ව ගමන් ඉතුරු ටික හිතාගන්න පුලුවන් මිනිස්සුන්ට. තව අවුරුදු කීපයකින් කියයි මේ කෘතිමව නිපදවපු ගස් නිසා හදුනාගත නොහැකි රෝගයක් බෝවෙලා කියලා. ඒ රෝගයට බෙහෙත් අමෙරිකාවෙන්ම ගන්න ඕනෙ, නමුත් මානවහිමිකම්‍ නැති රටවලට විකුණන්න තහනම් කියලා. නමුත් ගස් විකුනලා ඉවරයි. (අ)

:       0       0

සත්‍යයා Saturday, 18 January 2014 08:38 AM

දවසින් දවසට අඳුරෙන් අඳුරට යන රටකට මේ ගස පංකාදුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 102 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1204 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 171 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1481 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 245 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site