IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එළුවාටත් හෙල්මටයක්

තමන්ගේ හිස මත තිබිය යුතු යතුරු පැදි හිස්වැස්ම එළුවෙකුට පළදවාගෙන යතුරු පැදියේ ගිය ඉරාන ජාතික තරුණයෙන් පසුගියදා ඉරානයේ කුවස්වින් නගරයේදී දැකගත හැකි විය.

එළුවා සිටියේ යතුරු පැදියේ ටැංකිය මතය. සතාගේ හිඳ පළදවා තිබුණේ යතුරු පැදි හිස්වැස්මකි.

තවත් පුද්ගලයෙකු යතුරු පැදියේ පසුපස ආසනයේ අසුන්ගෙන සිටි අතර ඔහු තම උකුල මත තවත් එළුවකු රදවාගෙන සිටියේය.

මොවුන් දෙදෙන සත්ත්ව ගොවිපලක සේවය කරන්නවුන්යැයි සැළකේ.

\

 



අදහස් (0)

එළුවාටත් හෙල්මටයක්

මහේෂ් Tuesday, 10 June 2014 11:10 AM

දැන් කවුද එළුවා මම දන්නා තරමින් සත්තු හෙල්මට් දාන්නේ නැහැ (දී)

:       0       0

ලකී Wednesday, 04 June 2014 04:37 AM

බලන්නකෝ අරගෙන යන විදිය.... (නි)

:       0       0

විජේබා Wednesday, 04 June 2014 09:46 PM

සතුන්ගේ අයිතිය සහ ඔවුන් ගැන මිනිස් සිතට ඇතිවෙන චේතනා ගැන ලෝකයේ නිවැරදිම සහ සාධාරණම විනිශ්චය දුන්නේ බුදුන් වහන්සේයි. එය සදාකාලික සත්‍යයක්. (නි)

:       0       0

පහන්දී Wednesday, 04 June 2014 10:09 PM

අයියෝ! ප්‍රනීත්, දන්නේ නැද්ද, එළුවාගේ ඔලුවනේ වැඩියෙන් වටින්නේ (නි)

:       0       0

සමන්ති Wednesday, 04 June 2014 06:37 AM

හෙල්මට් දමා ගෙනි යන්නේ ආපදාවකදී මැරෙයි කියාලා බයට. එහෙම වුනොත් කන්නට තහනම් නේ (නදී)

:       0       0

සුජිත් Thursday, 05 June 2014 12:23 AM

සතුන්ට මොකටද හෙල්මට්? (නි)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 04 June 2014 07:25 AM

ඒ වගේ එළු වැඩක් කරපු එළුවා කවුද කියල හරියටම හොයා ගන්න අමාරුයි පින්තුරෙන්. (නදී)

:       0       0

අසෝක Wednesday, 04 June 2014 07:26 AM

කවුද එළුවා කවුද මිනිහ කියල හොයාගන්න බැහැ ඉරාන කාරයෝ ඔක්කොම එළුවෝ නිසා (නදී)

:       0       0

ප්‍රේමකුමාර Sunday, 08 June 2014 12:52 PM

එලුවයි යතුරු පැදිය පදවාගෙන යන කෙනයි දිහා හොඳට බලන්න. අනේ මන්දා මටනම් මොකක්ද වගේ. (දී)

:       0       0

සරත් Thursday, 05 June 2014 02:02 AM

ඌව ඉතින් කොහේද ගෙනියන්නේ? (නි)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 10 June 2014 12:57 PM

මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විදිහටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (දී)

:       0       0

රාජුන් Thursday, 05 June 2014 04:52 AM

මහදැනමුත්තා එළුවාගේ හිස කළගෙඩියේ හිර වූ විට කළ දේ මට මතක් වෙනවා (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 04 June 2014 09:20 AM

බලන්න, සතුන් මරාගෙන කන්න අදහසක් තුන් හිතකවත් නැති මිනිසුන් එළු ඔලුවකට වුණත් දක්වන ආරක්ෂාව සහ සැළකිල්ල (නි)

:       0       0

අප්පුහාමි Saturday, 07 June 2014 08:25 AM

මිනිස්සුන්ට වඩා එළුවන්ට මොලේ ඇති ඒ රටේ (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 June 2014 09:25 AM

පවු. මේ සත්තු හරිම අහිංසකයි (නි)

:       0       0

මාදව Thursday, 05 June 2014 07:35 AM

එළුවාගේ අන් දෙක මූනේ වදිනවට තමයි හෙල්මට් එක දාලා තියෙන්නේ. හැම දේ දිහාම ලංකාවේ පොලිස් ඇසෙන් බලන්න එපා (නදී)

:       0       0

කමල් Wednesday, 04 June 2014 09:37 AM

අපිට වාගේම සතුන්ටත් රිදෙනවා, මැරෙන්න අකමැතියි කියලා නොතේරෙන අය හැම රටකම හැම ආගමකම ඉන්නවා. (ස)

:       0       0

නාමල් Monday, 09 June 2014 03:31 PM

මිනිස්සුන්ට නැහැ (දී)

:       0       0

අභය Wednesday, 04 June 2014 05:30 PM

හෘද සාක්ෂියට එකගව කියන්න බලන්න එළු මස් කන අය සහ නොකන අය (නි)

:       0       0

සජිත් Friday, 06 June 2014 09:35 AM

එලුව බෑ කිවේ නැත්ද දන්නේ නැහැ (දී)

:       0       0

කුමාර Saturday, 07 June 2014 10:50 AM

මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විධියටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (ස)

:       0       0

ජයා Sunday, 08 June 2014 01:39 AM

දේව පූජාවක් (දී)

:       0       0

පහන්දී Wednesday, 04 June 2014 06:02 PM

ඔව් සම්පත් ගෙනියන විදියෙන්ම කියන්න පුළුවන් ගෙනියන්නේ මොකටද කියලා. මම මේ කල්පනා කළේ කොහෙන්ද ඔය පින්තූරේ? (නදී)

:       0       0

චානක \ Saturday, 07 June 2014 11:08 AM

එළුවා රැකුනොත් හරි මිනිස්සු මැරුණට කමක් නැහැ (දී)

:       0       0

චාන්දනී Thursday, 05 June 2014 07:05 PM

එළුවාගේ මොළය මේ දෙන්නාගේ මොළ වලට වඩා වටිනවා ඇති (නි)

:       0       0

සමීර Wednesday, 04 June 2014 06:14 PM

මිනිස්සු සත්තු වෙලා සත්තු මිනිස්සු වෙලා (නදී)

:       0       0

ප්‍රභාත් Monday, 09 June 2014 10:25 AM

මුට්ටියක්නේ දාන්න තිබුණේ (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 03 June 2014 10:30 PM

එළුවෝ දෙදෙනයි. මිනිසුන් දෙදෙනයි.එක යතුරු පැදියේ සිවු දෙනයි.අපේ රටේ හැටියට නම් දඩකොළ ගන්නව‍ාමයි. (නි)

:       0       0

කමල් Wednesday, 04 June 2014 06:31 PM

හෙල්මට් එක ගළවන්න අමාරු වුණේ එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නිලන්ත Tuesday, 03 June 2014 10:30 PM

අහිංසක සතුන්ව කොහේද ඔය ගෙනියන්නේ? (නි)

:       0       0

මදුරංග Friday, 06 June 2014 11:05 AM

හොඳට බලන්න, එළුවාගේ කකුල් හතරම ගැට ගහලා. ඌ මරන්න ගෙනියන්නේ. පව් අහිංසක සතා (නදී)

:       0       0

නිලුපුලී Tuesday, 03 June 2014 11:03 PM

එළුවාට හෙල්මට් දැම්ම‍ට කෝ මිනිසුන්ට හෙල්මට්? (නි)

:       0       0

එච්.එස්.එස්.ඩී Sunday, 08 June 2014 07:20 AM

ලංකාවේ මිනිස්සු ගැන මේ කල්පනා කලේ.....පොඩි දෙයක් දැක්කත් එක ලොකු කරගෙන ඔහේ හරක් වගේ කියවනවා ...... (දී)

:       0       0

ඉන්දික Saturday, 07 June 2014 12:38 PM

එළුවා පව් (අ)

:       0       0

ප්‍රනීත් Wednesday, 04 June 2014 07:03 PM

එතකොට ‍කෝ පදින අයට හෙල්මට්? එළුවාට විතරද දන්නෙ නැහැ ඔලුවක් තියෙන්නේ? (නි)

:       0       0

කමණි Wednesday, 04 June 2014 07:05 PM

අත් කකුල් බැඳලා අරගෙන යන විදිය නම් මට එච්චර අල්ලන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Wednesday, 04 June 2014 07:48 PM

සත්ත්ව හිංසනය නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 04 June 2014 12:49 AM

තමන්ගේ ඔලුවට වඩා එළුවාගේ ඔලුව වටිනවා කියල ඒ මනුස්සයට හිතුනද දන්නේ නැහැනේ? ඒ නිසා ඒ මනුස්සයන්ගෙන්ම අහල බලන්න ඕන ඇයි එහෙම කරන්න හිතුනේ කියල....(ස)

:       0       0

සරත් Wednesday, 04 June 2014 02:46 AM

කොහේද දන්නෙ නැහැ ඌව හෙල්මට් පළඳවාගෙන ගෙනියන්නේ? (නි)

:       0       0

බිහාර Wednesday, 04 June 2014 02:58 AM

අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)

:       0       0

නිමල් Friday, 06 June 2014 10:12 PM

සත්ව හිංසනය (දී)

:       0       0

සම්පත් Wednesday, 04 June 2014 02:18 PM

ඔය සත්තුන්ට ආදරේට නම් ඔහොම කරනවා වෙන්න බැහැ. පෙනෙන්නේ නැද්ද සතාගේ කකුල් පවා ගැට ගගලා තියෙන විදිය. ළඟ එන උත්සව කාලෙට කල්තියා ලෑස්ති වෙන එකයි ඔය කරන්නේ. මම දන්නවා ඔය මිනිස්සු කොයිතරම් ආදරේද කියලා එළුවන්ට. (නදී)

:       0       0

සෙනිත් Saturday, 07 June 2014 01:54 PM

මමනම් එළුමස් කන්නේ නැහැ මොකද ගණන් හින්දා (දී)

:       0       0

ටෙරාන් Wednesday, 04 June 2014 03:30 AM

එළුවා හරිම වටිනා සතෙක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site