IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔක්සිජන් සිලින්ඩරය පියාඹයි

එම්ආර්එයි පරිලෝකන යන්ත‍්‍රයකට රෝගියෙකු ඇතුල් කිරීමට ගිය ඉන්දීය ජාතික රෝහල් සේවකයෝ දෙදෙනෙක් ඇබැද්දියකට මුහුණ පෑහ.

රෝගියා ඇතුළු කිරීමට ප‍්‍රථමයෙන් යන්ත‍්‍රය පිළියෙල කිරීමේ නිරතව සිටි ඔවුන් අතින් වැරදීමකින් යන්ත‍්‍රය කි‍්‍රයාත්මක විය.

ඒ සමගම කාමරය අනෙක් කොනේ තිබුණු ඔක්සිජන් සිලින්ඩරයක් යන්ත‍්‍රය වෙත පියඹා ආවේය.සේවකයින් දෙදෙනාවද සිරකරගෙන සිලින්ඩරය නතර වූයේ එම්ආර්අයි යන්ත‍්‍රය ඇතුළේය.

පැය 4 ක පමණ කාලයක් ඔවුහු එහි සිරවී සිටියහ. දෙදෙනාගේ ප‍්‍රමාදය ගැන අවධානය යොමුකළ ඔවුන්ගේ මිතුරන් නොපැමිණෙන්නට ඔවුන් තවමත් යන්ත‍්‍රයේ සිරවීය.

මුදාගත් දෙදෙන වහා රෝහල් ගත කෙරුණි. ඔක්සිජන් සිලින්ඩරය වැදී දෙදෙනාගේම අත් හා පාද වල අස්ථි බිදී තිබුණි.

එම්ආර්අයි යන්ත‍්‍රයේ තිබූ ප‍්‍රබල චුම්භකය කි‍්‍රයාත්මක වී එහි බලයට ඔක්සිජන් සිලින්ඩරය හසුවීම මේ අනතුරට හේතුව බව සඳහන්ය.

24510AC900000578-2890088-image-a-63_1419865891309 2450704100000578-2890088-image-a-68_1419865930009

2450704500000578-2890088-image-a-67_1419865924021



අදහස් (0)

ඔක්සිජන් සිලින්ඩරය පියාඹයි

ඉසුරන්දි Tuesday, 30 December 2014 02:11 PM

සුළු අත් වැරදීමකින් වෙන විනාශය කොයි මොහොතකදැයි කාට නම් කිව හැකිද ?(දිල්)

:       0       0

ප්‍රබු Tuesday, 30 December 2014 02:51 PM

ඔය වගේම සිද්දියක් අපේ රටෙත් ප්‍රදාන පුද්ගලික රෝහලක උනා මීට අවුරුදු 5 කට කලින්. ඒ අසාද්‍ය ලෙඩක් එක්ක ගෙනාපු ඔක්සිජන් සිලින්ඩරය ගිහින් එම් ආර් අයි එක ඇතුලට ගියා. ලොකුම විහිලුව එ්කේ ප්‍රදානියා ඒ සිලින්ඩරය ගන්න ෆෝක් ලිෆ්ට් එකක් ගෙනත් දම්වැල් දාල එලියට අදින්න ගියා. පස්සේ හීලියම් අයින් කරලා මැග්නට් සිරෝ කරලා සිලින්ඩරේ ගැලෙව්වා. (නදී)

:       0       0

ගාමිණී Thursday, 01 January 2015 06:33 PM

මේ උපකරණය ඉබේ ක්‍රියාත්මක වෙන්න බැහැ නේද? මෙය යන්ත්‍රයේ දෝෂයක් වියහැකියි. මෙවන් යන්ත්‍ර වල ඉන්ටර්ලොක් තිබිය යුතුයි (නි)

:       0       0

අල්විස් Thursday, 01 January 2015 06:42 PM

ඇති ඔයින් බේරුණා (නි)

:       0       0

සමන්ති Wednesday, 31 December 2014 12:56 AM

අවදානමට පෙර අවධානය යොමුවිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 December 2014 11:12 AM

හැම වෙලේම අවදාධානමෙන් ආරක්ෂා වීම තම හොඳම දේ(දිල්)

:       0       0

ආසිරි Friday, 02 January 2015 06:46 AM

අපෝ! මේ ඉන්දියන් අය සවිකරන්න ගිහින් තමා අනුරාධපුරේ එම්.ආර්.අයි. එක ගිනිගත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site