IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔබාමාගේ බලු පැටියා ඉස්සුවේ කෙනඩිගේ පුතා?

ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බලූ පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සනි   මෙලෙස පැහැර ගැනීමට උත්සහ කොට ඇතැයි එරට මාධ්‍ය පවසයි.

මෙම සිද්ඩියට සම්බන්ධ පුද්ගලයා ස්කොට් ස්ටොකර්ට් නමැති අයෙක් බවට එරට මාධ්‍ය සදහන් කරයි.

තම මෝටර් රථයේ ගිනි අවි ගත්තේයැයි ඔහුට එරෙහිව  ගිනි අවි නීති උල්ලංගනය කිරීමේ වරදට නඩු පවරන බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩිගේ පුතා බවටත් මීලග ජනාධිපති මැතිවරණයට තරග කරන බවටත් ඔහු පැවසීයැයි ද මාධ්‍ය කියයි.



අදහස් (0)

ඔබාමාගේ බලු පැටියා ඉස්සුවේ කෙනඩිගේ පුතා?

ගයාන් Saturday, 09 January 2016 06:25 PM

මේ චුදිත පුද්ගලයා උන්මන්තකයෙක් විය නොහැකිද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 09 January 2016 09:43 PM

අපේ පුත්තුන්ගේ වැඩ බලනකොට ඕවා නිකන් පොඩි වැඩනේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 11:11 AM

ඒ ඉතින් ඇමරිකාවෙනේ..... බල්ලා ඉස්සුවත් අල්ලලා හිරේ දානවා. ඒකට අපේ? උස්සලා බල්ලෝ ගානට මරලා පාරේ දැම්මත් මරපු අය යහතින් (නි)

:       0       0

සොපි Saturday, 09 January 2016 11:28 AM

බලපොරය අන්තිමට බලු පොරයක් වෙන තරමටම දුරදිග ගිහින්ද? (නි)

:       0       0

රූපවතී Monday, 11 January 2016 04:25 AM

අනේ මේ, අපි අපේ පාඩුවේ වැඩක් බලාගමු. එයා ලබන වතාවේ ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලනවා නම් කාටවත්ම හිතුනේ නැද්ද ඕක ගැන මොකුත්? බල්ලෝ ඕනෑ නම් බලු ලොරි කීපයක්ම ගන්න බැරියෑ. ඒත් ඔබාමාගේ එකාවම ඉස්සුවේ ඇයි? ඒ ප්‍රසිද්ධ වෙන්නනේ. ඕවා එයාලත් අපෙන්ම කොපිකරගෙන (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 10 January 2016 09:48 AM

මෙහෙ අයගේ පුත්තු අධ්‍යාපනයෙන් නම් දක්ෂකම් පෙන්නුම් කරන්නේ නැත. තමන්ගේ දුර්වලකම් පෙනෙන නිසා වෙන රටක විශ්ව විද්‍යාලයකට යවනවා. (නි)

:       0       0

ශාන්ත - කටාර් Saturday, 09 January 2016 04:07 PM

ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 10 January 2016 07:09 AM

අපේ පුතාලා නම් මොනතරම් උගත්, සාධාරණය අගයන, විභාග එක පිට එක පාස්කළ රොකට් තාක්ෂණය සහ විශ්වය පවා ජයගත් අයනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1933 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site