IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි

දෙවන වරට ඇමෙරිකා ජනපති ලෙස තේරී පත් වූ ජනපති බැරැුක් ඔබාමාගේ ජයග‍්‍රහනයට සුබපැතුම් එක්කරමින් දහස්ගණන් ඇමෙරිකානුවෝ පෙරේදා(7) නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස‍්‍රයට රැස්ව පී‍්‍රතිඝෝෂා කළහ. නිව්යෝර්ක් නගරයට අමතරව ඔබාමාට බහුතර බලයක් හිමිකර දුන් කැලිෆෝනියා, පෙන්සිලිවේනියා, වර්ජිනියා, වොෂින්ටන් යන ප‍්‍රාන්තවල සහ ඉලිනොයිස්, මිචිගන් සහ විස්කොන්සින් යන ප‍්‍රාන්තවල බාල මහලූ සෑමදෙනාම සිය නායකයාගේ ජයග‍්‍රහනය උත්කර්ෂවත් අන්දමින් සැමරූ බව වාර්තා වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනපති අපේක්ෂකයකු දෙවැනි ධූරකාලය සඳහා තේරී පත් වූ මුල් අවස්ථාව ලෙස ඔබාමාගේ ජයග‍්‍රහනය ඉතිහාසයට එක් වෙයි.



අදහස් (0)

ඔබාමා ජයට ඇමෙරිකා වීදි පුරා පී‍්‍රතිඝෝෂා - සැණකෙළි

චාමික ] Sunday, 11 November 2012 12:17 PM

ඔබට සුභපැතුම් (දී)

:       0       0

nalaka Sunday, 11 November 2012 12:05 PM

ඔබ නියම නායකයෙක්

:       0       0

අනුර Saturday, 10 November 2012 08:05 PM

සුභපැතුම්

:       0       0

නුවන් Sunday, 11 November 2012 02:48 PM

ඔබ නියම නායකයෙක්

:       0       0

අයිවන් Sunday, 11 November 2012 10:33 PM

ඇයි බිල් ක්ලින්ටන් 2 වැනි පාරට තේරුණේ දිමොක්රෝටික් පක්ෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. (නි)

:       0       0

හර්ෂණ Sunday, 11 November 2012 03:18 PM

අපිත් කැමතියි ඔබට

:       0       0

ආශා Friday, 09 November 2012 12:50 PM

සුබ පැතුම් (ස)

:       0       0

ලාල් Sunday, 11 November 2012 09:50 AM

ජයවේවා....

:       0       0

දුමින්ද Saturday, 10 November 2012 11:05 AM

සුභපැතුම් ඔබට

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක
2024 දෙසැම්බර් මස 20 405 0

තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.


යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්
2024 දෙසැම්බර් මස 20 491 0

රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


අවසන් විදෙස් සංචාරයට ජනාධිපති බයිඩන් සූදානම්
2024 දෙසැම්බර් මස 20 183 0

අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.


සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 2,000 ක්
2024 දෙසැම්බර් මස 20 100 0

සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


නවීන මාදිලියේ ලේසර් අවියක් අපට තියෙනවා
2024 දෙසැම්බර් මස 20 934 0

කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.


අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ:
2024 දෙසැම්බර් මස 19 222 0

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site