ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජනපදයේ වන්ගරට්ටා නම් ග්‍රාමීය ප්‍රදේශයේ ක්ෂණිකව වැවෙන තෘණ වර්ගයක් පැතිරීම නිසා ප්‍රදේශවාසීන් මහත් කරදරයකට මුහුණ දී තිබෙන බව බීබීසී පුවත් සේවය පවසයි.
ඉතා සීග්‍රයෙන් වැඩෙන බූව සහිත වල් පැලෑටිය ප්‍රදේශයේ ගෙමිදුල්, වාහන අංගන ආක්‍රමණය කරමින් වහල මට්ටමට තරම් ඉතා ඉහලට වැවෙන බව නිවැසියෝ පවසති. දිනපතා මෙම වල් පැලෑටිය විනාශ කිරීමට විශාල කාලයක් වැය කිරීමට සිදුවන බව ද ඔවුහු පවසති.
නගර සභාව පවසන්නේ මාර්ග අවහිර කරමින් පැතිරෙන මෙම තෘණ වර්ගය විනාශ කිරීමට විශාල වැකුම් යන්ත්‍ර යොදා ගැනීමටද සිදුව ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මෙම වල් පැලෑටිය වර්ෂාවකට පසුව එන වියලි කාළගුණික තත්ත්ව යටතේ මෙලෙස මහා පරිමානයෙන් ව්‍යාප්ත විය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප
චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඕස්ට්‍රේලියාවේ තෘණ වසංගතයක්