ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් මෙලොව හැර ගියේය.
මියගිය කී‍්‍රඩකයාගේ වයස අවුරුදු 23 කි.ඔහු ඉතා දක්ෂ කී‍්‍රඩකයෙකු බව ඔහුගේ කණ්ඩායම් සගයෝ කියන්නෝය.
සිරුර වටයක් කැරකී යන සේ කරණමක් ගැසීමට තැත් කිරීමේදී ඔහු තමන්ගේම හිස මත පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
වහ වහා රෝහල් ගත කෙරුණද සුෂුම්නාවට සිදුව තිබූ හානිය බරපතලවීම නිසාවෙන් වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ වුවද ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය.
රෝහල් ගත කර දින 5 කින් ඔහු මිය ගියේය.
සතුට සමරන්නේවුවද එයද සැළකිල්ලෙන් සිදුකළ යුතු දෙයක් බවත් පණ නම් තණ අග පිනිබිදු වැන්නක් බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් හොදින් අරුත් ගැන්වෙන බවත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝ පවසන්නෝය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කරණමෙන් ක්‍රීඩකයා එලොවට
සමන්ති Wednesday, 22 October 2014 01:25 AM
අපේ දේශපාලුවෙක්ගෙන් කරණම් ගහන්න ඉගෙනගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)
අශෝක් Tuesday, 21 October 2014 01:24 PM
ඔයා සතුටෙන් මිය ගියා (නදී)
රෝහණ Wednesday, 22 October 2014 03:21 AM
සමන්ති ඔව් ඔව් ඒකහරි ආන්න කරනම්. හැබැයි එහෙම කරනම් ගහන්න දිව දෙකකුත් ඕනා. (නදී)
රූපවති Tuesday, 21 October 2014 07:58 AM
පව් හරිම සංවේදියි ..! ඔබේ මරණය දුකයි එත් වාසනාවන්තයි..! ඔබේ ආත්මයට සැනසීම ලැබේවා ...(හේ)
සෙනරත් Tuesday, 21 October 2014 08:17 AM
අපරාදේ අහිංසකයාගේ වටිනා ජීවිතේ. නිවන්සුව පතනවා.(හේ)