IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෝවිලේ දී පෑගී මැරිලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පට්නාහි ආගමික උත්සවයක දී පිරිසක් කලබලයට පත්ව දිවයාමෙන් 32ක් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය වැඩිපිරිසක් දරුවන් හා ගැහැනුන්ය. කලබලයට හේතුව නිශ්චිත නැතත් විදුලි කම්බියක් කඩා වැටෙන බවට පැතිරගිය කටකතාවක් ඊට හේතු වී ඇතැයි සැකයක් පවතී. මෙවැනි මරණ සිදුවන කලබලකාරී තත්ත්ව හින්දු ආගමික උත්සව වලදී බහුලව වාර්තාවෙයි. සීමිත ඉඩක අතිවිශාල පිරිසක් රැස්වීම ඊට හේතුවී ඇත. පසුගිය වර්ෂයේ (2013) ඔක්තෝබර් මාසයේ දී ද මෙවැනිම ආගමික උත්සවයක දී වන්දනාකරුවන් 91 දෙනකු මියගියහ.



අදහස් (0)

කෝවිලේ දී පෑගී මැරිලා

රෝහිත Monday, 06 October 2014 01:59 PM

හේමන්ත අසීමිතව දුප්පත් නම් කෝටි ගණන් වියදම් කරලා අඟහරු අල්ලන්න යන්නේ කොහොමද (අ)

:       0       0

වරුණ Sunday, 05 October 2014 06:29 PM

ඒ වුණාට ඉන්දියාවේ කතා නම් බොහොම උජාරුයි (නි)

:       0       0

ලක්මිණි Tuesday, 07 October 2014 05:52 AM

හේමන්තගේ කතාව නම් ඇත්ත. එ්කනේ හින්දු කට්ටිය ලංකාවට එන්න හදන්නේ. ප්‍රභාකරන්ට රට දුන්නා නම් අපේ කට්ටියගේ අනාගතේ බලන්න තිබුනා (නදී)

:       0       0

හේමන්ත මල්ලව ආරච්ච Monday, 06 October 2014 09:26 AM

මම අවුරුදු18 ක් තිස්සේ ඉන්නෙත් රස්සාව කරන්නෙත් ඔය රටේ. අපි මේ ගොල්ලන්ගෙන් පෝක් සමුද්‍ර සන්ධි යෙන් වෙන්වෙලා තියෙන්නෙ අපේ පූරුවෙ වාසනාවකට. ඒ නිසා අපේ සංස්කෘතිය අපට ආවේනිකයි. මේ වගේ පිස්සු විදිහට අපි ආගම් අදහන්නේ නෑ. සෑම දෙයකටම මුල මේ රටේ අසීමිත දුප්පත්කම සහ නූගත්කම. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 05 October 2014 09:19 AM

ඉන්දියාවේ ජන ගහණයෙන් අති විශාල ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙලෙයි. ඔවුන්ගේ දුක්ගැනවිලි කොපමණ ඇත්ද යන්න වැටහෙනවා අදහන දෙවියන්ට කන්නලව් කිරීමෙන්.පෑගී මියයාමට තරම් කොපමණ ජන ගංගාවක් ගලා ඇත්ද ? (නදී)

:       0       0

ලිඔනෙල් රවී Tuesday, 07 October 2014 01:55 PM

හේමන්ත, ඔයත් පත්තර බල බල ඉන්නේ. රට හිටියට ලංකාවේ නේද හිත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 12 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 943 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 83 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1169 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 219 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 135 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site